elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    මචංලා. අවන් එකක් ගන්න ඕන. Black + Decker අවන් යූස් කරන අය ඉන්නවද? හොදද මේ බ්‍රෑන්ඩ් එක. ඉනොවැක්ස් නෑ බං. ඒක නිසා ඒක බෑ
    ( නැෂනල් අවන් ගන්න කියන්නත් එපා ඒ ඔක්කොම ෆේක්. මොකද නැෂනල් කම්පැනි එක පැනසොනික් වෙලා තියෙන්නේ)
     
    • Like
    Reactions: hodakolla

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    උඹට සල්ලි තියෙනවා නම් haefele , indesit වගේ එකක් ගනින්
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,245
    1,966
    113
    මහනුවර
    මචංලා. අවන් එකක් ගන්න ඕන. Black + Decker අවන් යූස් කරන අය ඉන්නවද? හොදද මේ බ්‍රෑන්ඩ් එක. ඉනොවැක්ස් නෑ බං. ඒක නිසා ඒක බෑ
    ( නැෂනල් අවන් ගන්න කියන්නත් එපා ඒ ඔක්කොම ෆේක්. මොකද නැෂනල් කම්පැනි එක පැනසොනික් වෙලා තියෙන්නේ)
    electric oven wala lokuwata awul wenna kiyala deyak naane bn. ara singer eke ewath mama dakala thiyenawa patta gahanawa. lagadi welling kiyala ekak galewwa baladdi 2012 hadala thiyenne. uda element eke awulak thibila mamama join karala fit kara aye wada
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    electric oven wala lokuwata awul wenna kiyala deyak naane bn. ara singer eke ewath mama dakala thiyenawa patta gahanawa. lagadi welling kiyala ekak galewwa baladdi 2012 hadala thiyenne. uda element eke awulak thibila mamama join karala fit kara aye wada
    Welling paranai ban mama danna widiyatanan. 2005 da koheda genawa ape gedarata oven ekak