OVH නම් පට්ට චාටර් Customer Service එක අන්තිමයි

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    Game Server එකක් දාන්න Singapore VPS එකක් ගත්තා මුන්ගෙන් එකේ OS එක Install වෙන්නේ නෑ 48% නැවතිලා

    උන්ට Support Ticket එකක් දැම්මා පිළිගත්තා ගැටළුවක් තියෙනවා කියලා

    පැය 24 ගිහින් හදලා නෑ

    (දැන් රෙද්ද උස්සන් එන්න එපා අපේ ඒවා තියෙද්දී එකෙන් ගත්තා කියලා. අපේ ඒවා Singapore නමේ Germany/Finland ඒ නිසයි OVH එකෙන් ගත්තේ)
     
    Last edited:

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    unge e kale idalama ohoma thamai. hardware nam supiri service anthimai. Digital Ocean / Linode try karanna next time.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,985
    10,151
    113
    Ovh us eka hodai ovhcloud.com wage mathaka. Okunge kohomath tickets walata reply karanne indian un.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    unge e kale idalama ohoma thamai. hardware nam supiri service anthimai. Digital Ocean / Linode try karanna next time.

    hmm

    Ovh us eka hodai ovhcloud.com wage mathaka. Okunge kohomath tickets walata reply karanne indian un.

    ow 1week wage ynawa vanadath epa vanawa chater ma company ekk

    උන්ට බිස්නස් වැඩි ඇති ලංකාවේ SLT වගේ

    hmm