Oct 15, 2015
372
62
0
ගව මුත්‍රා බීපන්

1043.gif
 

blue_in_rio

Well-known member
  • පලමු අවස්ථාව සදහා ඔබ සදහන් කල සියලුම සුරා පානයන් එකට කලවම් කොට පත අට එකට හිදුවා ලැබෙන පානය කිරිම යෙහෙකි.
    තවද මෙම පානය ස්වල්පයක් පානය කිරිමෙන් පසුව ඔබ දෂ්ඨ කිරීමට කුමක් ගත්තද කමක් නැත.සැකවින්ම පවසන්නේ නම් ඔබ ගව වසුරුවුවද ප්‍රිතියෙන් දෂ්ඨ කරනු ඇත .

    :baffled::baffled::sorry::sorry:
     

    THE_FLASH

    Active member
  • Aug 28, 2015
    468
    79
    28
    ..☆♡♥♡♥☆..
    සියල්ලටම ප්‍රථම, ඔබ ඇල්කොහොල් කෙරෙහි ආසාත්මිකදැයි පරික්ශා කරගත යුතුය.ඒ සඳහා, මුලින්ම කෝලා පානයක් වැනි ඉතාමත් අඩු ඇල්කොහොල් ප්‍රමාණයකින් යුත් පානයක් මගින් පරික්ශාව සිදු කරන්න.කිසිඳු කරදරයක් නොමැති නම්, යව සුරා පානයක් වෙත යොමුවිය හැක.පසුව ක්‍රම ක්‍රමයෙන්, ඉහළට යා හැක.දෂ්ඨ කිරීම සඳහා, නාගයෙකු සොයාගන්න. :sorry::sorry:

    :rofl::rofl::rofl::rofl: