bonna hoda මද්‍යසාර
මා හට මද්‍යසාර වර්ගයක් පානය කිරීමට ආසාවක් ඇතිවී ඇත. එහෙම මා හට ඇති ගැටලුවනම් කිනම් මද්‍යසාර වර්ගයක් පළමු අවස්ථාව සඳහා සුදුසුද යන්නයි.
උදාහරණයක් වශයෙන් ගතහොත්..
යව සුරා
අරුම
ආතාඑල සුරා
විස්කි නම් මත්පැන් වර්ගය
පලතුරු යුසින් පෙරූ මත්පැන්
රුසියාවේ මද්‍යසාර වර්ගය
මුද්‍රිකපානය
මෙයින් කුමන වර්ගයක් සුදුසුදැයි පහදා දෙන්න. එමෙන්ම උබ භාවිතා කර ඇති මෙම වර්ගයක උපවාහකයකුත් පවසන්න.
තවද මෙම වර්ගයක් පානය කරන අවස්ථාවක දෂ්ට කිරීමට සුදුසු අහාර වර්ගයකුත් පවසන්න.

Last edited: