math ada order kala IMDK ekak..heta wage ei..Ela bn.... Mage IMDK eken check kara. Rubber band eka damma reading awe na.
Oximeter eka 100% wada e kiyanne. TFS machan.
kohenda machan oder kare ? link eka dannako matath oder karannamath ada order kala IMDK ekak..heta wage ei..
MI වල නෑ HUAWEI වල තියනවාස්මාර්ට් වොච් වලත් තියෙනව නේද? තියෙන කෙනෙක් දාන්න බලන්න.
kapruke thiyanawa 4300ikohenda machan oder kare ? link eka dannako matath oder karanna
smart watch එකක් ටෙස්ට් කරන්න ඇඟිල්ලට රබර් බෑන්ඩ් දාලා බැහැ බන්Chinese smart watch එකෙන් ටෙස්ට් කලා.
රබර් බෑන්ඩ් දැම්මා කියලා , නතර වෙන්නෑ . පරණ ගානම පෙන්නනවා![]()

homagama parana stand eka issaraha gagana Pharmacy eke thiyenawa.math gihin gaththe.3000i.awruddaka warrenty.kohenda machan oder kare ? link eka dannako matath oder karanna