P8 lite or M4 auqa , මොකක්ද හොඳ?

p8 lite or M4 aqua මේ දෙකෙන් හොඳ &

  • Huawei P8 lite

    Votes: 30 63.8%
  • Sony xperia M4 aqua

    Votes: 17 36.2%

  • Total voters
    47

tharindu455

Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර
    මම වැඩිය Apps දාලා නෑ මචං
    උවමනා කරන Apps විතරක් Update කරා
    කොහොමත් Memory මදි සීන් එකක් තියෙනවා තමා

    කොයි එකටත් හොදට හිතලා බලන්න මේ Phone එක ගන්න එක ගැන Memory ප්‍රශ්නේ නිසා
    වෙන අව්ල් නම් නෑ
    මේකේ මට තියෙන එකම අව්ල තමා Memory ප්‍රශ්නේ...
    ela. thanx bro
     
    tharindu455

    Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර
    Huawei Y6 Pro II kiyana phone eka balapan machan. eke Y6 Pro I ekata wada lassanai & marshmallow enne. Internal 16GB, Ram 2GB, Cam eka 13/8 MP, Screeen 5.5"....
    Lagadi mage yaluwek gaththa 21,500/= ta. 28k wenawada koheda promo ekak nisa adu karala me tike.
    Y6 pro II කියල එකක් නෑනෙ. y6 pro එක තියනව. එකට වඩා p8 lite එක හොඳයි. y5 II කියල එකක් තියනව ඒක පරණ එකක්.
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    මගෙ බජට් එක 20-25 අතර තමයි තියෙන්නෙ. ඒ ගානට හොඳ පෝන් එකක් ගන්න බැලුවෙ. p9 එක ගණන් වැඩියි.
    ඔය අතරනම් තියෙන්නෙ p8 lite or M4 aqua තමයි.
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    මේ දෙකෙන් හොඳ මොකක් ද?
    මම හිතන්නේ p8 lite එක හොඳයි. මගෙ යාලුවෙක් ළඟ m4 aqua dual එකක් තිබුන එකේ 4g නෑ. ROM එක 8GB නිසා apps update කරන්න බෑ.
     
    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    මම හිතන්නේ p8 lite එක හොඳයි. මගෙ යාලුවෙක් ළඟ m4 aqua dual එකක් තිබුන එකේ 4g නෑ. ROM එක 8GB නිසා apps update කරන්න බෑ.

    aqua 4g thiyanawa ban. single sim eke. dual eke naha.
     
    tharindu455

    Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර
    මම හිතන්නේ p8 lite එක හොඳයි. මගෙ යාලුවෙක් ළඟ m4 aqua dual එකක් තිබුන එකේ 4g නෑ. ROM එක 8GB නිසා apps update කරන්න බෑ.
    thank you
    p8 lite එක හොඳයි කියල මටත් හිතෙනව. 8GB internal memory එකක් මදි. තව system වලටත් 4GB විතර ගියාම පොඩ්ඩයිනේ ඉතුරු වෙන්නෙ.
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    thank you
    p8 lite එක හොඳයි කියල මටත් හිතෙනව. 8GB internal memory එකක් මදි. තව system වලටත් 4GB විතර ගියාම පොඩ්ඩයිනේ ඉතුරු වෙන්නෙ.
    p8 lite එකේ battery life එක අඩුයි කියල අහල තියනව. පාවිච්චි කරන කෙනෙක්ගෙන් අහල හොඳට හයල බලල ගනින්. කොහොමත් ඔයා ගානට ඔය specs තියන වෙන phone එකක් නෑ.
     
    • Like
    Reactions: tharindu455

    tharindu455

    Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර
    p8 lite එකේ battery life එක අඩුයි කියල අහල තියනව. පාවිච්චි කරන කෙනෙක්ගෙන් අහල හොඳට හයල බලල ගනින්. කොහොමත් ඔයා ගානට ඔය specs තියන වෙන phone එකක් නෑ.
    thanks
    ගොඩක් අය vote කරලා තියෙන්නෙත් p8 lite එකටනේ.
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    oya deken p8 lite hodai. battery aulak thinawa. yaluwek kiwa marshmallow walata update karata pase hari giya kiyala. kohomada dane na. puluwan nam tawa tikak iwasala salli + karala p9 lite ekak ganin