ela. thanx broමම වැඩිය Apps දාලා නෑ මචං
උවමනා කරන Apps විතරක් Update කරා
කොහොමත් Memory මදි සීන් එකක් තියෙනවා තමා
කොයි එකටත් හොදට හිතලා බලන්න මේ Phone එක ගන්න එක ගැන Memory ප්රශ්නේ නිසා
වෙන අව්ල් නම් නෑ
මේකේ මට තියෙන එකම අව්ල තමා Memory ප්රශ්නේ...
