nightmare123

Member
Mar 25, 2016
98
4
0
මගේ වයස 28යි . මම බැදලා නෑ .කෙල්ලෙකුත් නෑ ..ඉස්සරනම් හිටියා දෙතුන් දෙනෙක්...එත් මම සිරා කලේ නැහැ...එත් දැන් සති දෙක තුනක ඉඳන් හෙන පාළුවක් දැනෙනවා ජිවිතේ...ඉස්සර ලගින් හිටපු යාළුවො එහෙම දැන් නැහැ..ඒ ගොල්ලෝ වෙනම උන්ගේ ජීවිතවල ..සමහරු රට ගිහින්...
මම සාමන්යෙන් හොද රස්සාවක් කරනවා...එත් මට බැදලා ළමයි තරම් ආසාවක් නෑ..ඒ වගේ වගකීමක් ගන්න අසත් නෑ....මට මගේ ජිවිතේ හෙනම පාළුවක් දැනෙනවා බන්...බොන්නයි හිතෙන්නේ හවසට....
 
Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ithin kello daganin demma badinna asa nattan.night club ekakta yanna.bendata passe ohomawath yaluwo set wenne ne.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තනියම ඉන්න එක හොඳ නැද්ද බන්. මාත් කැමති තනියම ඉන්න :yes: 28 නං හැබැයි කසාදයක් කරගත්ත නං හරි :yes:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    film series tikak aran balapan.. thanikada jeevithe sathuta bandama ganna ba mahaththayooo.. kiyala fb eke thibba ban:lol:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    bonna epa ban nikan aparade ube health eka.yaluwo ekak set wela bonawanan kamak ne,taniyen nan bonna epa.purududata yanawa.owa ohoma tamai ban e kale hitapu yaluwo hoyannawath ne unge jivitha wala.set wenna masa ganak remind karanna one.set unath issara wage relax ne hemoma eka eka loka wala inne.film balapan ube hobby ekak tiyenawnan eka karapan,gym ekakta yanna.kello daganin athal ekata hari.nattan serious karanna kellek hoyaganna.money ithurukaran rata tour ekak gihin enna.dan life eka widinna hitha hitha inne nethuwa yaluwo ne anan manan kiyala.badinne nethuwa lankawe nan inna epa ban kisima society piliganimak ne enan rata palayan.badinakan enjoy karapan.
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මමත් තනියම ඉන්න තමා කැමති... :D
    මොනවා වුනත් බොන්න නම් එපා. :no:
    කෙල්ලෙක් ඕනේ ඕනේ වගේ දැනෙනවානම් හොඳ එකක් හොයලා බැඳගන්... :D
     
    ochchara deyak kerenna ba ban..rata giihin padinchiwenna??:growl::no::no:
     
    nightmare123

    Member
    Mar 25, 2016
    98
    4
    0
    මමත් තනියම ඉන්න තමා කැමති... :D
    මොනවා වුනත් බොන්න නම් එපා. :no:
    කෙල්ලෙක් ඕනේ ඕනේ වගේ දැනෙනවානම් හොඳ එකක් හොයලා බැඳගන්... :D

    badinna ba ban...:(:(