විධායකය විය්‍යවස්ථාදායක අධීකරණය. ලංකාවේ මේ තුනටම එක බලයන් තියනවා. සාමාන්‍යයෙන් වෙන්නේ විධායකය ඉතුරු දෙකම කොන්ට්‍රෝල් කරන එක මොකද මිනිහා නිකන් ආසියා වගේ. දෑන් රටෙ තත්වේ වෙනස් විය්‍යවස්ථාදායක තීරණ ගන්නවා විධායකය ඒවා වෙනස් කරනව. විය්‍යවස්ථාදායකය ෆුල් ට්‍රයි අරකේ තටු කපල නිකන් නාම මාත්‍රික කරන්න ඒක තන්ක්ස් රනිල්ටත් ඕනේ දෑන් මහින්දටත් ඕනේ ඉස්සරට පෑවෑත්මට. උබලට හිටන් පඹයෙක් වගේ පෙනුනට ඒ යකා නිසා තමා මේක මෙහෙමවත් දුවන්නේ. ඇරුන් ඩබලටම ජෝගි නටන්න බෑරි. හිටන්ට උනත් ලොකු දේවල් කරන්න බෑ රනිල් ඒකේ තටු පුලුවන් තරම් කෑපුවත් තාම් නිදේශ බලය කපාගන්න බෑරි උනාද ඒ කියන්නේ වයිල්ඩ් කාඩ් ප්ලේ කරන එක. ඒවා තමා හිටන් උදේ පත්තරෙන් බලල වෙනස් කරන්නේ. හිටන් උනත් දෙයක් කරගන්න පාර්ලිමේන්තුවේ ඕනේ ඒ නිසා හිටන්ට රනිල්ට වදිනේ නෑතුව ඓන්න බෑ. කෝමත් දෑන් මේක එලියේ අපිට ගොන් ආතල් එකක් ඈතුලේ සීතල වලියක්. හිටන් වන් මෑන් ශෝ එකක් දෙන්නේ බුවාට පුලුවන් ඉත්තෝ කපන්න විතරයි ගේම ප්ලේ කරන්න බෑ. රනිල් බලන්නේ මේක් වෙස්මිනිස්ටර් කරන්න එංගලන්ත අගමෑති ප්‍රමුක රජයක් ඒකේ හිටන් කියන්නේ පඹයෙක්. හිටන් ඒක අත අරින්ම ආවට අත අරියේ නෑ. දෑන් ඒ යකා පත්තරෙන් කියවල හරි මේ වගේ ඒවා රිවස් කරනවා. ඒත් මටනම් මේක රෙස්ලින්ග් වගේ තිර පිටපතකට යන්නේ. කොටින්ම පක්ෂ විපක්ෂ වෙන්ස් වෙන්නෙත් ඒකට .ණෑත්තම් අර මහින්දය හොරා කෑව එවටයි රනිල්ගේ ගෝලයෝ හොරා කෑව ඒවට දෑන් හිර ගෙවල් පිරෙන්න ඕනේ. 225 කෝටි දෙකක් හුරේ කියල අන්දනවා . උබලත් ඈදගෙන නානව . උන් ආතල් එකේ ප්ලේ කරන්වා