Padi wadi karanna mama ida denne naha – ජනපති

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    වැටුප් වැඩි කිරීමට ඉඩ දෙන්නේ නැහැ – ජනපති

    COLOMBO (News 1st) – පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කිරීමට ඉඩ නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, අද පස්වරුවේ ‘පිබිදෙමු පොලොන්නරුව’ ව්‍යාපෘතිය යටතේ පොලොන්නරුව රෝහල් මංසන්දියේ ඉදි කළ නව වෙළඳ සංකිර්ණය විවෘත කරමිනි.

    මෙම අවස්ථාවේ කළයුතු වන්නේ මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කිරීම නොව රටේ ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම බව ද ජනාධිපතිතුමා එහි දී වැඩි දුරට ත් සඳහන් කළේය.

    News1st
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    1)හෙලිකොප්ටරෙන් එද්දි මම දැක්කා මේ විල්පත්තුවට මහා විනාශයක් කරලා තියෙනවා.මම මේක වහාම නවත්වනවා.
    2)මම මේ රටේන් එකබිම් අගලක්වත් වෙන රටකට දෙන්නේ නෑ .
    3)මම පඩි වැඩි කරන්න දෙන්නේ නෑ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    වැඩක් කරන්න කලින් කවුරුත් මේ මනුස්සයගෙන් අහන්නෙ නෑනෙ :sorry:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ජනපති ,හිටන් නොව පොනිල්ය

    හිටන් පඹයෙක් බව ඔප්පු කර ඇත
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    විධායකය විය්‍යවස්ථාදායක අධීකරණය. ලංකාවේ මේ තුනටම එක බලයන් තියනවා. සාමාන්‍යයෙන් වෙන්නේ විධායකය ඉතුරු දෙකම කොන්ට්‍රෝල් කරන එක මොකද මිනිහා නිකන් ආසියා වගේ. දෑන් රටෙ තත්වේ වෙනස් විය්‍යවස්ථාදායක තීරණ ගන්නවා විධායකය ඒවා වෙනස් කරනව. විය්‍යවස්ථාදායකය ෆුල් ට්‍රයි අරකේ තටු කපල නිකන් නාම මාත්‍රික කරන්න ඒක තන්ක්ස් රනිල්ටත් ඕනේ දෑන් මහින්දටත් ඕනේ ඉස්සරට පෑවෑත්මට. උබලට හිටන් පඹයෙක් වගේ පෙනුනට ඒ යකා නිසා තමා මේක මෙහෙමවත් දුවන්නේ. ඇරුන් ඩබලටම ජෝගි නටන්න බෑරි. හිටන්ට උනත් ලොකු දේවල් කරන්න බෑ රනිල් ඒකේ තටු පුලුවන් තරම් කෑපුවත් තාම් නිදේශ බලය කපාගන්න බෑරි උනාද ඒ කියන්නේ වයිල්ඩ් කාඩ් ප්ලේ කරන එක. ඒවා තමා හිටන් උදේ පත්තරෙන් බලල වෙනස් කරන්නේ. හිටන් උනත් දෙයක් කරගන්න පාර්ලිමේන්තුවේ ඕනේ ඒ නිසා හිටන්ට රනිල්ට වදිනේ නෑතුව ඓන්න බෑ. කෝමත් දෑන් මේක එලියේ අපිට ගොන් ආතල් එකක් ඈතුලේ සීතල වලියක්. හිටන් වන් මෑන් ශෝ එකක් දෙන්නේ බුවාට පුලුවන් ඉත්තෝ කපන්න විතරයි ගේම ප්ලේ කරන්න බෑ. රනිල් බලන්නේ මේක් වෙස්මිනිස්ටර් කරන්න එංගලන්ත අගමෑති ප්‍රමුක රජයක් ඒකේ හිටන් කියන්නේ පඹයෙක්. හිටන් ඒක අත අරින්ම ආවට අත අරියේ නෑ. දෑන් ඒ යකා පත්තරෙන් කියවල හරි මේ වගේ ඒවා රිවස් කරනවා. ඒත් මටනම් මේක රෙස්ලින්ග් වගේ තිර පිටපතකට යන්නේ. කොටින්ම පක්ෂ විපක්ෂ වෙන්ස් වෙන්නෙත් ඒකට .ණෑත්තම් අර මහින්දය හොරා කෑව එවටයි රනිල්ගේ ගෝලයෝ හොරා කෑව ඒවට දෑන් හිර ගෙවල් පිරෙන්න ඕනේ. 225 කෝටි දෙකක් හුරේ කියල අන්දනවා . උබලත් ඈදගෙන නානව . උන් ආතල් එකේ ප්ලේ කරන්වා
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562

    හරිනම් මයිත්රේ ගේ පගා වලට වුත් හිරේ ඉන්න ඔනී ,ජනාදිපති වෙලත් පගාව වුගේ පුතයි බේරුනා ලේකම්ලා ඇතුලට ගියා රනිල්ගේ ගේමට ,,

    මෙම කරන්නද බන් රටක් දුන්නේ . මිනිස්සු රවට්ටලා චන්දෙ ගත්ත එක විතරයි වුනේ ආදී 7දෙනාගේ කැඩ හැලිය වගේ .