ඔය උබේ අගේ උෂ්ණේ වගේ ඇති බං..
බඩසුද්ද වෙන්න ගහපන් මොනවහරි ලොවෙත් ඕක හරියයි..
කෙදි සහිත කෑම ජාති පොඩ්ඩක් ගනින්..
උබත් මෛත්‍රීගේ එකෙක් නං ඕක නොසලකා හැරපන් ජනවාරි 9 ඕක නිකම්ම හරි යනවා..



පැටියා;17562349 said:පර්සි මහේන්ද්‍රට පුක දුන්නොත් හරි යයිද?![]()





උඹ දවස ගාණෙ ටොයිලට් යන්නෙ නැද්ද..?
කෑම කාලා පළතුරු වර්ග එහෙම කාපන්..
විරේකයක් බීපන්.. බඩ සුද්ද වෙන්න..
ඔහොම උනාම අර්ශස් හැදෙන්න බලනවා ඒක නිසා පරිස්සමින්..
ඔය උබේ අගේ උෂ්ණේ වගේ ඇති බං..
බඩසුද්ද වෙන්න ගහපන් මොනවහරි ලොවෙත් ඕක හරියයි..
කෙදි සහිත කෑම ජාති පොඩ්ඩක් ගනින්..
උබත් මෛත්‍රීගේ එකෙක් නං ඕක නොසලකා හැරපන් ජනවාරි 9 ඕක නිකම්ම හරි යනවා..
ඉතින් මිනිස්සු හරිම සෞක්‍ය සම්පන්නයි!
ඉතින් ලෙඩ්ඩු හොයා ගන්නත් නෑ!
එකට ඉතින් මහින්ද මහත්තයාගේ පක්ෂයේ වෙන්ට ඕනෑ!

මටත් තිබුන බන්...ජිම් යන අයට හැදෙනවා...උබට තව ටික දවසකින් අර්ශස් හැදෙ...සිංහල බෙහේත් ගන්න..පලතුරු කන්න ඕන වැඩිපුර...පුළුවන් නම් මහරගම වේද මහත්තය කෙනක් ඉන්නවා..මම num 1 දන්නම්..නැත්නම් doctor ලලිත් පියරිසි ගාවට පලයන්..ආසිරි 1ත anawa
Manasikawa case ekak wennath puluwan ban. Okatama awadane dapan balanna. Ridena case ekak thiyenawada? Ehama nethuwa normal yanawnam parakku wela hari mama hithanne umbe hithe ledak wenna ethi
. eka doteknam kiwa thama mage hithe awlak kiyala.ඔය උබේ අගේ උෂ්ණේ වගේ ඇති බං..
බඩසුද්ද වෙන්න ගහපන් මොනවහරි ලොවෙත් ඕක හරියයි..
කෙදි සහිත කෑම ජාති පොඩ්ඩක් ගනින්..
උබත් මෛත්‍රීගේ එකෙක් නං ඕක නොසලකා හැරපන් ජනවාරි 9 ඕක නිකම්ම හරි යනවා..
මචන්ලා මට කරන්න දෙයක් ඇත්තෙම නැති තැන තමයි මට මේ දෙය උබලගෙන් අහන්න හිතුවෙ . මචන්ලා මන් ටොයිලට් ගිහාම පැයක් එකහමාරක් විතර ටොයිලට් එකේ ඉන්නව බං.මොනම දේ කලත් කලින්නම් එන්න බැ. ආවොත් ආයෙම යන්න වෙනවා . මේක හරිම වධයක් බන්. අනේ පුලුවන්නම් මේක හොද කරගන්න විදිහක් කියපල්ලා මචන්ලා. උබලට ගොඩාක් පිං.



