Painless death

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,676
    39,359
    113
    Homagama
    හැබැයි එයාලට වරදක් කියන්නත් බෑ ස්වේච්ඡා හින්දා, සබ්ජෙක්ට්ස් එකට අදාල නැති වෝලන්ටීර්ලා හින්දා. ඒත් මේ වෙලාවේ මට වෙන හොයාගන්න Contact එකක් මතක් වුණේ නෑ

    එකග නැ.
    එයාලා මේ සම්බන්ධව කටයුතු කරනවා කියලා ප්‍රසිද්ධ කරලා තියෙද්දි සබ්ජෙක්ට් එකට අදාල නැති ඉන්ටර්න්ස්ලා වොලන්ට්යර්ස්ල දාන එක වැරදි. රජයේ ලියාපදිංචියක් අරන්නේ තියෙන්නේ. තමන්ගේ පර්පස් එක⁣ මේන්ටෙන් කරන්නඕනා.

    අනික මේ ඩිප්ලෝමා රැල්ලට සයිකෝ කවුන්සිලින් කියලා ගහන ගෑනු සෙට් එකයි ආයුර්වේද වෛද්‍ය සභාවේ වැරදියි නිසා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය සැහෙන්න ආපසස්සට යනවා.
    ඉදිරියේදි නිතිරිති දැඩිවෙයි
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    ඒත් බන් ඒකෙන් කාටවත් ප්‍රශ්නය්ක් නැත්නම්, ජීවත්වෙලා වැඩක් නෑ වගේ හැගීමක් ආවොත් කමක් නෑ නේද
    නිකන් මෙහෙම හිතමුකෝ
    ලංකාවේ inflation එක දරුණුවටම වැඩිවෙනවා, කෙනෙක් ඉන්නවා migrate වෙන්න තියා කන්න බොන්නෙත් අමාරුවෙන්
    එහෙම ඉන්නවාට වඩා suicide හොදයිනේ
    මෝඩ කතා කියන්න එපා සහෝ, උබ මොකක්ද අදහන ආගම මම දන්නෙ නෑ, මැරුනා කියලා උබ හිතන්න එපා ප්‍රශ්නෙ ඉවරයි කියලා. බුද්ධාගමට අනුව උබට කවදාවත් එහෙම උනොත් සසරෙන් ගොඩ ඒමක් නෑ... (දැන් මට හිනා වෙයි රැඩිකල් පොන්සියො ටික )

    මම ඒකයි මචන් කියන්නෙ හැම එකාම කොච්චර කිව්වත් මිනිස්සු මොනයම් හෝ ආගමකට අනුව ජීවත් වෙන්න ඕනි. එතකොට මේ වගේ දේවල් වලදි ඒවා පිහිට වෙනවා.

    උබ කියන විදිහට හැමදාම ප්‍රශ්න හිටින්නෙ නෑ, කන්න බොන්න නැති වෙලා කෙලම වෙලා යන්නෙ නෑ මේ රටේ, කොස් ගෙඩියක් අල බතලයක් හරි කාලා මැරෙන්නෙ නැතුව ජීවත් වෙන්න පුලුවන්, එහෙම මිනිස්සු ඉන්නවා, අඩුම ගානෙ ඉන්ටර්නෙට් කියලා එකක් තියේදවත් නොදන්න, සරල ජීවිත. අපි සංකීර්ණ දේවල් පස්සෙ ගිහින් ඒවා නැති උනා කියලා මැරෙනවා කියලා හිතන්වනම් ඒක අමු ගොන් කමක්. උත්සහා කරපන් ජීවත් වෙන්න, දවසක ලස්සන වෙයි මගේ ජීවිතේ කියන මනසින් ඉඳපන්. අනිත් මිනිහටත් මොරාල් අප් වෙන විදිහෙ වචනයක් පාවිච්චි කරමු ඒ ගමන්. (උබට බනිනවා නෙමේ හරී...)

    ගොඩ එමු අපි දවසක, නෙගටිව් තින්කින් ඉන්නෙ නැතුව ඉන්න බලමු. රට ගියා කියපන්කො. කරුමෙට ලෝක යුද්ධයක් ඇවිත් හැමිනිලා ගියොත්? දන්න එකෙක්වත් නෑ.... හිතපන් ඔලුවෙන්... ජය
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,244
    20,783
    113
    එකග නැ.
    එයාලා මේ සම්බන්ධව කටයුතු කරනවා කියලා ප්‍රසිද්ධ කරලා තියෙද්දි සබ්ජෙක්ට් එකට අදාල නැති ඉන්ටර්න්ස්ලා වොලන්ට්යර්ස්ල දාන එක වැරදි. රජයේ ලියාපදිංචියක් අරන්නේ තියෙන්නේ. තමන්ගේ පර්පස් එක⁣ මේන්ටෙන් කරන්නඕනා.

    අනික මේ ඩිප්ලෝමා රැල්ලට සයිකෝ කවුන්සිලින් කියලා ගහන ගෑනු සෙට් එකයි ආයුර්වේද වෛද්‍ය සභාවේ වැරදියි නිසා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය සැහෙන්න ආපසස්සට යනවා.
    ඉදිරියේදි නිතිරිති දැඩිවෙයි
    ඔව් එහෙම බැලුවොත් නම් වැරදී. අනික සෙල්ලමක් නෙවෙයි ඔය වැඩේ. කෙනෙක් ජීවිතයක් නේ. ගොඩක් ඉන්නේ එක එක Job කරලා රිටය වුන අය මම දැක්ක විදියට. ලොකු වෙනසක් කරන්න වෙයි මේක හදන්න
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,986
    19,443
    113
    Miami
    Don't suggest anything, I request everyone kindly. It is better not to talk about such things in public forums, especially in times like these....

    public forums වල මේ වගේ දේවල් කතා කරන්න එපා. විශේෂයෙන් මේ වගේ කාලෙක
    බබාල නෙමෙයිනෙ නේ ඉන්නේ? හරි වැරැද්ද කල යුත්ත නැත්ත දන්නවනේ හැමෝම. මේකෙ කිව්වා නැතා කියල නෑ මැරෙන්න හිතනවනම් කවුරු හරි, අනිවාර්යයෙන් ඒක කරගන්නවා.
     
    • Sad
    Reactions: Reincarnator

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    බබාල නෙමෙයිනෙ නේ ඉන්නේ? හරි වැරැද්ද කල යුත්ත නැත්ත දන්නවනේ හැමෝම. මේකෙ කිව්වා නැතා කියල නෑ මැරෙන්න හිතනවනම් කවුරු හරි, අනිවාර්යයෙන් ඒක කරගන්නවා.

    ඒ උනාට අපේ එක වචනයක් තීරණයක් වෙනස් කරන්න හේතුවක් වෙන්න පුළුවන්.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,986
    19,443
    113
    Miami
    ඒ උනාට අපේ එක වචනයක් තීරණයක් වෙනස් කරන්න හේතුවක් වෙන්න පුළුවන්.
    පිස්සුද බං. අනික තමා දිවි නහගන්න එකා තැන තැන කියව කියව යන්නෙ නෑ ඒවා. සද්ද නැතුව කරගන්නව මිසක්. මගෙ යාලුවෙකුත් දිවි නහගත්තා ටික දවසකට කලින්. මං ත්‍රෙඩ් එකකුත් දාල ඇති. ඌ කරගන්නකන් කවුරුත් දන්නෙ නෑ. ඔය දිවි නහගන්නවයි කියල පුක දෙන උන් ඇවිල්ලා අවධාන ගණිකාවෝ.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,744
    3,331
    113
    ෆ්ලුජා නගරය
    හුත්තෝ සල්ලි ප්‍රශ්න නේද?
    එකට suicide කර ගෙන හරි යනවද හුත්තෝ.
    උබ දන්නේ නැති උනාට ලක්ෂ 400-600 land rover තියන උන් ඉන්නවා ඕනේ තරම් ලංකාවේ.
    පොඩ්ඩක් අස් ඇරලා බලපන්.
    මේ මගුල මොලෙන් වෙනස් කර ගන්න ඕනේ.

    1. රණවිරු ගාය ආච්චිගේ රෙද්ද අත ඇරපන්.
    2. සංස්කෘතිය ආච්චිගේ යට ඇදුම, සීගිරි ලලනාවන්ට දීපන් ඇදගෙන descent පිට පොඩ්ඩක් ඉන්න කියල.
    3. ස' කියන්න ඕනේ උන්ට ස' කියපන් කරන්න දෙයක් නැති නිසා මිසක් බක්තියෙන් ස' කියන හරෙකෙක් වෙන්න එපා.
    4. News අහන්න ස්වාදීන channel එකක් පංකාවේ නැහැ. හිරු දෙරණ වගේ දේවල් තියින්නේ වින්දනය පිණිස. නිලියෝ ඉන්නේ වින්දනය පිණිස. සල්ලි නැත්තම් අතේ පාරක්, සල්ලි තියනවනම් ගිහින් ගහපන්, 5000/-යි වැඩිම ගාන. කෝටිපතියෙක් උනත් ඊට වැඩිය වියදම් කරන්න එපා.

    ඕවා ටික හදා ගෙන අලුත් විදිහට හිතපන්. suicide කියන්නේ solution එක කියල ලංකාවේ ඉතිහාය කියන ලබ්බේ උගන්නනවා.
    මද්දුම බණ්ඩාර ලබ්බ.
    ඉතිහසෙන් අපේ මනස වෙනස් කරලා තියන්නේ දේශපාලන උවමනා වලට සරිලන විදිහට.
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,939
    3,609
    113
    Anuradhapura
    @dslayer Sorry machan mama suicide pod ekak gana kiuwata
    Mama hithuwe joke ekata ahanwa kiyala
    Ubata prashnayak thiyanawanm meke kiyanna
    Katawath uba kauda kiyala expose wenne nane
    Salli case wunath bn hamotama thiynw
    Meke inna Lambo wala yanawa kiyana aya godakata eda wela shape karala mase addama athe keeyak wath na ithuru wenne
    Ithin masen maseta ekama roalama thama
    Oka thama bosa godak ayage jeewithe
    Ubata prashnayak thiyanawanm meke kiyanna
    Ape experience share karagamu eka thama hodama wade..uba thani na machan
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    යකෝ මෙච්චර ප්‍රශ්න තියාගෙන @rahal jayasekara @basooka වගේ උන් (අළුත් අයට : ඔය දෙන්නම එක්කෙනෙක් :) )ජීවත් වෙනවා උඹලා විහින් මැරෙන්න හදනවා
    තෙල් කරවලෙක්ගේ නැට්ට පාගන්න, අනිත් පැත්තට ගහනවා
    මං දන්න තරමින් රිදෙන්නේ නෑ, විනාඩි 45න් පැයෙන් චුත වෙයි
    @K A R A W A L A Y A ඇත්තද බන් මේ කියන්නේ :rolleyes:
     
    • Haha
    Reactions: spunkyisii

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,341
    30,186
    113
    අපායෙ දොරකඩ
    ඒ උනාට අපේ එක වචනයක් තීරණයක් වෙනස් කරන්න හේතුවක් වෙන්න පුළුවන්.
    I believe this to be somewhat true. I've been thinking about taking my life since February 2022. I've done the research but never had the courage to do it (courage may be the wrong word here). So far, each time when I thought today is going to be the day (there were quite a few such days), I was always lucky to find some excuse to rethink twice (maybe I'm just a coward). It's not an easy decision for a human being to make, and I hope no one will, but there are circumstances where it seems like the only option.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මැරෙන්න හිතන්නේ ඇයි? ආයේ උපදින්නේ නැහැ, සෙකන්ඩ් චාන්ස් එකක් නැහැ, මැරුණම දිරලා පොළොවට පස් වෙනවා, එක නිසා ඉන්න කාලේ ආතල් එකේ ඉන්න, ප්‍රශ්න වලට පුකට පයින් එකක් ගහල එලවන්න. මාත් ප්‍රශ්න තඹ සතේකට ගණන් ගන්නේ නැහැ, පුළුවන් තරම් කාලයක් ආතල් එකේ ඉන්නවා,
     
    mnw

    Active member
  • Oct 27, 2008
    509
    34
    28
    1011*
    Don't do it machan, trust me I contemplate suicide often to end this boring pathetic life
    I question my religious beliefs about why maina is still alive and people die in ques, I lost most of my religious beliefs
    don't do it for your family machan,they will live with the guilt for the rest of their life
    Find meaning and purpose in this meaningless world brother, keep struggling, be strong brother

    • Like
    Reactions: GobbaSira and SK29

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    මෝඩ කතා කියන්න එපා සහෝ, උබ මොකක්ද අදහන ආගම මම දන්නෙ නෑ, මැරුනා කියලා උබ හිතන්න එපා ප්‍රශ්නෙ ඉවරයි කියලා. බුද්ධාගමට අනුව උබට කවදාවත් එහෙම උනොත් සසරෙන් ගොඩ ඒමක් නෑ... (දැන් මට හිනා වෙයි රැඩිකල් පොන්සියො ටික )

    මම ඒකයි මචන් කියන්නෙ හැම එකාම කොච්චර කිව්වත් මිනිස්සු මොනයම් හෝ ආගමකට අනුව ජීවත් වෙන්න ඕනි. එතකොට මේ වගේ දේවල් වලදි ඒවා පිහිට වෙනවා.

    උබ කියන විදිහට හැමදාම ප්‍රශ්න හිටින්නෙ නෑ, කන්න බොන්න නැති වෙලා කෙලම වෙලා යන්නෙ නෑ මේ රටේ, කොස් ගෙඩියක් අල බතලයක් හරි කාලා මැරෙන්නෙ නැතුව ජීවත් වෙන්න පුලුවන්, එහෙම මිනිස්සු ඉන්නවා, අඩුම ගානෙ ඉන්ටර්නෙට් කියලා එකක් තියේදවත් නොදන්න, සරල ජීවිත. අපි සංකීර්ණ දේවල් පස්සෙ ගිහින් ඒවා නැති උනා කියලා මැරෙනවා කියලා හිතන්වනම් ඒක අමු ගොන් කමක්. උත්සහා කරපන් ජීවත් වෙන්න, දවසක ලස්සන වෙයි මගේ ජීවිතේ කියන මනසින් ඉඳපන්. අනිත් මිනිහටත් මොරාල් අප් වෙන විදිහෙ වචනයක් පාවිච්චි කරමු ඒ ගමන්. (උබට බනිනවා නෙමේ හරී...)

    ගොඩ එමු අපි දවසක, නෙගටිව් තින්කින් ඉන්නෙ නැතුව ඉන්න බලමු. රට ගියා කියපන්කො. කරුමෙට ලෝක යුද්ධයක් ඇවිත් හැමිනිලා ගියොත්? දන්න එකෙක්වත් නෑ.... හිතපන් ඔලුවෙන්... ජය
    Maath ultra positive hitiya positivity hinduna passe wena deewal ekka
     
    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    පිස්සුද බං. අනික තමා දිවි නහගන්න එකා තැන තැන කියව කියව යන්නෙ නෑ ඒවා. සද්ද නැතුව කරගන්නව මිසක්. මගෙ යාලුවෙකුත් දිවි නහගත්තා ටික දවසකට කලින්. මං ත්‍රෙඩ් එකකුත් දාල ඇති. ඌ කරගන්නකන් කවුරුත් දන්නෙ නෑ. ඔය දිවි නහගන්නවයි කියල පුක දෙන උන් ඇවිල්ලා අවධාන ගණිකාවෝ.
    Awadhane mokatada marenna hithana kenekta

    හුත්තෝ සල්ලි ප්‍රශ්න නේද?
    එකට suicide කර ගෙන හරි යනවද හුත්තෝ.
    උබ දන්නේ නැති උනාට ලක්ෂ 400-600 land rover තියන උන් ඉන්නවා ඕනේ තරම් ලංකාවේ.
    පොඩ්ඩක් අස් ඇරලා බලපන්.
    මේ මගුල මොලෙන් වෙනස් කර ගන්න ඕනේ.

    1. රණවිරු ගාය ආච්චිගේ රෙද්ද අත ඇරපන්.
    2. සංස්කෘතිය ආච්චිගේ යට ඇදුම, සීගිරි ලලනාවන්ට දීපන් ඇදගෙන descent පිට පොඩ්ඩක් ඉන්න කියල.
    3. ස' කියන්න ඕනේ උන්ට ස' කියපන් කරන්න දෙයක් නැති නිසා මිසක් බක්තියෙන් ස' කියන හරෙකෙක් වෙන්න එපා.
    4. News අහන්න ස්වාදීන channel එකක් පංකාවේ නැහැ. හිරු දෙරණ වගේ දේවල් තියින්නේ වින්දනය පිණිස. නිලියෝ ඉන්නේ වින්දනය පිණිස. සල්ලි නැත්තම් අතේ පාරක්, සල්ලි තියනවනම් ගිහින් ගහපන්, 5000/-යි වැඩිම ගාන. කෝටිපතියෙක් උනත් ඊට වැඩිය වියදම් කරන්න එපා.

    ඕවා ටික හදා ගෙන අලුත් විදිහට හිතපන්. suicide කියන්නේ solution එක කියල ලංකාවේ ඉතිහාය කියන ලබ්බේ උගන්නනවා.
    මද්දුම බණ්ඩාර ලබ්බ.
    ඉතිහසෙන් අපේ මනස වෙනස් කරලා තියන්නේ දේශපාලන උවමනා වලට සරිලන විදිහට.
    Laksha 400 600 hamootama hambenne na ne ban
    ------ Post added on Aug 17, 2022 at 11:38 PM

    @dslayer Sorry machan mama suicide pod ekak gana kiuwata
    Mama hithuwe joke ekata ahanwa kiyala
    Ubata prashnayak thiyanawanm meke kiyanna
    Katawath uba kauda kiyala expose wenne nane
    Salli case wunath bn hamotama thiynw
    Meke inna Lambo wala yanawa kiyana aya godakata eda wela shape karala mase addama athe keeyak wath na ithuru wenne
    Ithin masen maseta ekama roalama thama
    Oka thama bosa godak ayage jeewithe
    Ubata prashnayak thiyanawanm meke kiyanna
    Ape experience share karagamu eka thama hodama wade..uba thani na machan
    Thanks machan eeth jeewithe epa wenawa machan dawasen dawasa prashna wadi
    ------ Post added on Aug 17, 2022 at 11:39 PM

    Don't do it machan, trust me I contemplate suicide often to end this boring pathetic life
    I question my religious beliefs about why maina is still alive and people die in ques, I lost most of my religious beliefs
    don't do it for your family machan,they will live with the guilt for the rest of their life
    Find meaning and purpose in this meaningless world brother, keep struggling, be strong brother

    I think the same. Eventhough, they tell nature is a great balancer. The nature is cruel only for the innocent. Life is really unfair and struggling is what we do everyday and the struggle never eases. Some people live a great life, some of us don’t even have a fraction of the life they have
    ------ Post added on Aug 17, 2022 at 11:43 PM
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,242
    7,721
    113
    මට ඌව මතක් වුණේ අපේ ගෙදර පිටිපස්සේ දැන් එකෙක් ඉන්නවා:lol:
    රිදෙන්නේ නෑ කියලා හිතහදාගෙන ඉන්නේ
    පිටිපස්සෙ ගෙදර මිනිහා ගැනද කීවෙ?
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,242
    7,721
    113
    Any ways to die painlessly?

    මමත් මැරෙන්න බලන් ඉන්න එකෙක්...මටත් මේ ජීවිතේ වැඩක්ම නැතිවෙලා තියෙන්නෙ....මම හිතන් ඉන්නෙ beta blockers overdose කරල මැරිල යන්න 😞😞😞
    What doesn't kill you makes you stronger. Iwasan hitapan. Stay strong bro!!

    අතේ බල නහරයට කැපුමක් දාන්න මැනික් කටුව හරියෙන් . කලුවා ගහනවා පස්සේ කලුවා ගහලම ඒම්ම යනවා දැනෙන් නෑ
    apo meka hari yanne ne. ohoma karalaa berena un ona tharam innawa.
    ------ Post added on Aug 18, 2022 at 1:17 AM
     
    basooka

    Well-known member
  • May 17, 2022
    436
    620
    93
    යකෝ මෙච්චර ප්‍රශ්න තියාගෙන @rahal jayasekara @basooka වගේ උන් (අළුත් අයට : ඔය දෙන්නම එක්කෙනෙක් :) )ජීවත් වෙනවා උඹලා විහින් මැරෙන්න හදනවා

    @K A R A W A L A Y A ඇත්තද බන් මේ කියන්නේ :rolleyes:
    @spunkyisii @Sen-lu @negombokollo @Sandy_Fdo @Hydra සෙට් එකනම් දැන් බල්ලො වගේ නැට්ට පුකේ ගහන් ඉන්නවා. උබත් ඒ විදියට ඉදපන්. ජැක් පොන්නයා