හැබැයි එයාලට වරදක් කියන්නත් බෑ ස්වේච්ඡා හින්දා, සබ්ජෙක්ට්ස් එකට අදාල නැති වෝලන්ටීර්ලා හින්දා. ඒත් මේ වෙලාවේ මට වෙන හොයාගන්න Contact එකක් මතක් වුණේ නෑ
එකග නැ.
එයාලා මේ සම්බන්ධව කටයුතු කරනවා කියලා ප්‍රසිද්ධ කරලා තියෙද්දි සබ්ජෙක්ට් එකට අදාල නැති ඉන්ටර්න්ස්ලා වොලන්ට්යර්ස්ල දාන එක වැරදි. රජයේ ලියාපදිංචියක් අරන්නේ තියෙන්නේ. තමන්ගේ පර්පස් එක මේන්ටෙන් කරන්නඕනා.
අනික මේ ඩිප්ලෝමා රැල්ලට සයිකෝ කවුන්සිලින් කියලා ගහන ගෑනු සෙට් එකයි ආයුර්වේද වෛද්‍ය සභාවේ වැරදියි නිසා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය සැහෙන්න ආපසස්සට යනවා.
ඉදිරියේදි නිතිරිති දැඩිවෙයි
)ජීවත් වෙනවා උඹලා විහින් මැරෙන්න හදනවා
