Painless death

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    තෙල් කරවලෙක්ගේ නැට්ට පාගන්න, අනිත් පැත්තට ගහනවා
    මං දන්න තරමින් රිදෙන්නේ නෑ, විනාඩි 45න් පැයෙන් චුත වෙයි
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,676
    39,360
    113
    Homagama
    තෙල් කරවලෙක්ගේ නැට්ට පාගන්න, අනිත් පැත්තට ගහනවා
    මං දන්න තරමින් රිදෙන්නේ නෑ, විනාඩි 45න් පැයෙන් චුත වෙයි
    රිදෙනවා පට්ටට. නිව්රොටොක්සිටි නේ. සරලව කිව්වොත් හුස්ම ගන්න උදව් වෙන මසල්ස් හිරවෙනවා. හුස්ම ගන්න බැරි වෙනවා. ගිලිලා හුස්ම අදින ෆිලින් එකක් දැනෙන්නේ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    තෙල් කරවලෙක්ගේ නැට්ට පාගන්න, අනිත් පැත්තට ගහනවා
    මං දන්න තරමින් රිදෙන්නේ නෑ, විනාඩි 45න් පැයෙන් චුත වෙයි

    Severe pain occur when venom starts to kick in.
    Bite is painless though ( as they say )
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    රිදෙනවා පට්ටට. නිව්රොටොක්සිටි නේ. සරලව කිව්වොත් හුස්ම ගන්න උදව් වෙන මසල්ස් හිරවෙනවා. හුස්ම ගන්න බැරි වෙනවා. ගිලිලා හුස්ම අදින ෆිලින් එකක් දැනෙන්නේ.
    මට ඌව මතක් වුණේ අපේ ගෙදර පිටිපස්සේ දැන් එකෙක් ඉන්නවා:lol:
    රිදෙන්නේ නෑ කියලා හිතහදාගෙන ඉන්නේ
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    Don't suggest anything, I request everyone kindly. It is better not to talk about such things in public forums, especially in times like these....

    public forums වල මේ වගේ දේවල් කතා කරන්න එපා. විශේෂයෙන් මේ වගේ කාලෙක
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,676
    39,360
    113
    Homagama
    මට ඌව මතක් වුණේ අපේ ගෙදර පිටිපස්සේ දැන් එකෙක් ඉන්නවා:lol:
    රිදෙන්නේ නෑ කියලා හිතහදාගෙන ඉන්නේ
    අයින් කරපං. රෑට තමා ශොට් එකදෙන්නේ උන්.

    හැබැයි මචෝ රදනකලා එක්ක කරවලා පැටලෙනවා. දන්න කෙනෙක් ලව්වා තහවුරු කරගනින්