ලංකාවෙ හැම බැංකුවකම අකවුන්ට් ඕපන් කරල එක බැංකුවට ත්රෙඩ් 10 ගානෙ වගේ දාහන්![]()
Com bank / BOC තමා මට සෙට් වෙච හොදම Bank දෙක අනිත් එව්වා පට්ටම අවුල් බන් රස්තියාදුව වැඩි Customer Care Hotline අවුල්ඇයි LOLC පට්ට කියල ත්රෙඩ් එකකුත් දැම්මෙ.Com bank / BOC තමා මට සෙට් වෙච හොදම Bank දෙක අනිත් එව්වා පට්ටම අවුල් බන් රස්තියාදුව වැඩි Customer Care Hotline අවුල්
දැම්මා බන් දන්නේ නැතුව අරගෙන ටික දවසක් යනකොට දන්නේ bank statement එක එන්නේ Personal Name එකට කියලා හම්මෝ එක හදන්න මාව වටේ යැව්වා තරම් උන් තාම හදලා දුන්නේ නැහැඇයි LOLC පට්ට කියල ත්රෙඩ් එකකුත් දැම්මෙ.