වැඩක් නෑ සෙලාන් එකෙත් එහෙමයි. ඩරාස් එකට පේ කරන්න බෑ. මේ හිඟන්නො හැමෝගෙම සිස්ටම් අවුල් මේ දවස්වල. 


මිනිසුන්ව බොරුවට බය කරන්ට එපා.
debit cards වල නම් online payments කරනකොට bank එකට inform කරලා approve කරගන්න ඕන ද කියලා මම දන්නේ නෑ ,Pan Asia debit card walin nam kohomath online paymnts baha issara idanma,
unge online banking witarai puluwan
anith banks wala unath card eken online payments karanwa nam bank ekata inform karala approve kara ganna one e card eka
------ Post added on Dec 14, 2021 at 11:33 PM
මගෙ accounts නම් නෑ බන්, card විකුණන agent කෙනෙක් තමයි ළඟටම ඇවිත් card එක දීලා ගියේ , මටත් දැනිලා තියෙනවා බැංකුවට ගියාම උන්ගේ professional ගතියක් නෑ කියලා බන්ආපෝ පාන් ඒසියා නම් අමු චාටර් බැකුවක්..ඕක එකවුන්ට් එකක් අරින්ඩ ගිහින් දවසක් පැය ගානක් ගියා, එන්නෙත් දෙතුන් දෙනයි උන්ට සර්විස් එක දිගන්ඩවත් ස්ටාප් එකට බැ , මහජන ලකා බැකු වලට එන සෙනග ආවනම් උන්ට රෙවෙනව
ඒකේ මාස්ටර් කාඩ් එකෙන් රී ලෝඩ් එකක්වත් දාගන්න බෑ.කෝල් කලහම කිව්වෙ මහබැකුවෙන් නවත්තන්න කිව්වා කියලමම අද PAN Asia bank credit card එකෙන් daraz එකට payment එකක් ( Rs 5000.00 ක් ලංකාවේ seller කෙනෙක්ට )කරන්න ගියාම error එකක් එනවා "this card cannot be used for online transactions" කියලා.
ඊටපස්සේ මම hotline call කරාම එකසැරේටම උන් කියනවා උන්ගේ system අවුලක් නිසා මාසයක් විතර යනකම් online transactions කරන්න බෑ කියලා.
මටනම් සැකයි උන් කියන කතාව , දවස් කිහිපයක් හෝ සතියක් විතරනම් අවුලක් නෑනේ. ඒත් මාසයක් යනකම් බෑ කියන්නේ කොහොමද , අනික මාසයක් යනකම් බැරි උනත් එහෙම පොල්ලෙන් ගැහුවා වගේ කියන්නේ නෑනේ customer ට.
මටනම් හිතෙන්නේ වෙන ප්‍රශ්නයක් වගේ.
මොන ප්‍රොපශනල්ද රජයේ බැoකුවක පියන් කෙනෙක් කරන වැඩක්වත් කරගන්ඩ බැරි මෝඩ වාහෙල ටිකක් ඉන්නෙ, උන්හෙ කොළත් අපි පුරවන්ඩ ඕන උන් කර ගන්නෙ නැ, අජුතයි අකවුන්ට් එක ඇරගන්ඩ පැය 3-4 ගියා එපාම උනාමගෙ accounts නම් නෑ බන්, card විකුණන agent කෙනෙක් තමයි ළඟටම ඇවිත් card එක දීලා ගියේ , මටත් දැනිලා තියෙනවා බැංකුවට ගියාම උන්ගේ professional ගතියක් නෑ කියලා බන්
උඹට ඔය දේ උනේ කවද්ද මචන් ? master credit card එකක් ද තියෙන්නේ ?ඒකේ මාස්ටර් කාඩ් එකෙන් රී ලෝඩ් එකක්වත් දාගන්න බෑ.කෝල් කලහම කිව්වෙ මහබැකුවෙන් නවත්තන්න කිව්වා කියල
sure da hari number ekata call kale kiyalaමලහෝන්තුවක් වගේ ගෑනියෙක් කතාකලේ , ළමයි අඬනවා ඇහෙනවා බල්ලෝ බුරනවා ඇහෙනවා ඒ අස්සේ ඒ ගෑනි speakerphone on කරගෙන වගේ කතාකරන්නේ , මට එපා උනා බං![]()
ඔව් ගිය සතියෙ ඇහුවම ඒකතමා කිව්වෙඋඹට ඔය දේ උනේ කවද්ද මචන් ? master credit card එකක් ද තියෙන්නේ ?
මම අද සෙලාන් credit card එකෙන් ඩරාස් එකට පේ කරාවැඩක් නෑ සෙලාන් එකෙත් එහෙමයි. ඩරාස් එකට පේ කරන්න බෑ. මේ හිඟන්නො හැමෝගෙම සිස්ටම් අවුල් මේ දවස්වල.![]()