Pan Asia බැංකුවට මොකද වෙන්නේ ?

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    වැඩක් නෑ සෙලාන් එකෙත් එහෙමයි. ඩරාස් එකට පේ කරන්න බෑ. මේ හිඟන්නො හැමෝගෙම සිස්ටම් අවුල් මේ දවස්වල. :lol:
     

    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    Pan Asia debit card walin nam kohomath online paymnts baha issara idanma,
    unge online banking witarai puluwan

    anith banks wala unath card eken online payments karanwa nam bank ekata inform karala approve kara ganna one e card eka
    ------ Post added on Dec 14, 2021 at 11:33 PM
     
    • Like
    Reactions: Oli_Vili

    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,929
    113
    ආශ්චර්යමත් රටක
    මිනිසුන්ව බොරුවට බය කරන්ට එපා.

    ඒකත් ඇත්ත.

    හැබැයි බෑන්ක් එකට වරදිලාවත් කෙළ උනොත් කවුද අපේ සල්ලි ගෙවන්නෙ? උබ ගෙවනවද?

    ලොකු ඩිපොසිට් දාල තියෙන උන්ට වැඩිපුර දීල අනිත් උන්ට කෙළවන්න දෙන්න බෑනෙ.
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Pan Asia debit card walin nam kohomath online paymnts baha issara idanma,
    unge online banking witarai puluwan

    anith banks wala unath card eken online payments karanwa nam bank ekata inform karala approve kara ganna one e card eka
    ------ Post added on Dec 14, 2021 at 11:33 PM
    debit cards වල නම් online payments කරනකොට bank එකට inform කරලා approve කරගන්න ඕන ද කියලා මම දන්නේ නෑ ,

    ඒත් credit cards වලනම් එහෙම නෑ , මම දැන් අවුරුදු 18 ක් විතර බැංකු කිහිපයකම credit cards පාවිච්චි කරනවා ඒ විදියට approve කරගන්න අවශ්‍ය වෙලා නෑ, ඉස්සර foreign currency වලින් payment කරොත් නම් සමහර වෙලාවට කතාකරලා උන් අහනවා payment එක කරේ මමමද කියලා

    රට යනකොට නම් උඹ කිවුවා වගේ කලින් inform කරලා payment approve කරගෙන යන්න ඕන
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආපෝ පාන් ඒසියා නම් අමු චාටර් බැකුවක්..ඕක එකවුන්ට් එකක් අරින්ඩ ගිහින් දවසක් පැය ගානක් ගියා, එන්නෙත් දෙතුන් දෙනයි උන්ට සර්විස් එක දිගන්ඩවත් ස්ටාප් එකට බැ , මහජන ලකා බැකු වලට එන සෙනග ආවනම් උන්ට රෙවෙනව
     
    • Like
    Reactions: Oli_Vili

    alex007

    Well-known member
  • May 17, 2007
    821
    1,676
    93
    E wunata unge page eke card promotions nam yanawa. Peredath dala. Online transactions wala awula gana notice ekak wath na.

     
    • Like
    Reactions: Oli_Vili

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ආපෝ පාන් ඒසියා නම් අමු චාටර් බැකුවක්..ඕක එකවුන්ට් එකක් අරින්ඩ ගිහින් දවසක් පැය ගානක් ගියා, එන්නෙත් දෙතුන් දෙනයි උන්ට සර්විස් එක දිගන්ඩවත් ස්ටාප් එකට බැ , මහජන ලකා බැකු වලට එන සෙනග ආවනම් උන්ට රෙවෙනව
    මගෙ accounts නම් නෑ බන්, card විකුණන agent කෙනෙක් තමයි ළඟටම ඇවිත් card එක දීලා ගියේ , මටත් දැනිලා තියෙනවා බැංකුවට ගියාම උන්ගේ professional ගතියක් නෑ කියලා බන්
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මම අද PAN Asia bank credit card එකෙන් daraz එකට payment එකක් ( Rs 5000.00 ක් ලංකාවේ seller කෙනෙක්ට )කරන්න ගියාම error එකක් එනවා "this card cannot be used for online transactions" කියලා.

    ඊටපස්සේ මම hotline call කරාම එකසැරේටම උන් කියනවා උන්ගේ system අවුලක් නිසා මාසයක් විතර යනකම් online transactions කරන්න බෑ කියලා.

    මටනම් සැකයි උන් කියන කතාව , දවස් කිහිපයක් හෝ සතියක් විතරනම් අවුලක් නෑනේ. ඒත් මාසයක් යනකම් බෑ කියන්නේ කොහොමද , අනික මාසයක් යනකම් බැරි උනත් එහෙම පොල්ලෙන් ගැහුවා වගේ කියන්නේ නෑනේ customer ට.

    මටනම් හිතෙන්නේ වෙන ප්‍රශ්නයක් වගේ.
    ඒකේ මාස්ටර් කාඩ් එකෙන් රී ලෝඩ් එකක්වත් දාගන්න බෑ.කෝල් කලහම කිව්වෙ මහබැකුවෙන් නවත්තන්න කිව්වා කියල
     
    • Wow
    Reactions: Oli_Vili

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගෙ accounts නම් නෑ බන්, card විකුණන agent කෙනෙක් තමයි ළඟටම ඇවිත් card එක දීලා ගියේ , මටත් දැනිලා තියෙනවා බැංකුවට ගියාම උන්ගේ professional ගතියක් නෑ කියලා බන්
    මොන ප්‍රොපශනල්ද රජයේ බැoකුවක පියන් කෙනෙක් කරන වැඩක්වත් කරගන්ඩ බැරි මෝඩ වාහෙල ටිකක් ඉන්නෙ, උන්හෙ කොළත් අපි පුරවන්ඩ ඕන උන් කර ගන්නෙ නැ, අජුතයි අකවුන්ට් එක ඇරගන්ඩ පැය 3-4 ගියා එපාම උනා
     
    • Like
    Reactions: Oli_Vili

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඒකේ මාස්ටර් කාඩ් එකෙන් රී ලෝඩ් එකක්වත් දාගන්න බෑ.කෝල් කලහම කිව්වෙ මහබැකුවෙන් නවත්තන්න කිව්වා කියල
    උඹට ඔය දේ උනේ කවද්ද මචන් ? master credit card එකක් ද තියෙන්නේ ?
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,842
    2,678
    113
    Kadawatha, Sri Lanka
    ඕක 11.11 ඉදන් තියෙන case එකක්. ඒ දවස් වල dialog app එකෙන් reload එකක් වත් දා ගන්න බැරුව තිබ්බේ. දැන් කොහොමද දන්නේ නෑ. සමහර card වලට විතරයි. මම දැන් CDB, LOLC cards තියන් ඉන්නේ Mastercard offers වලට.

    කලින් payments fail වෙච්ච එක තමයි වුනේ. දැන් නම් මුල් card numbers දානකොටම කියනවා වෙන payment option එකකට යන්න කියලා.
     
    Last edited:
    • Like
    Reactions: Oli_Vili

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    මලහෝන්තුවක් වගේ ගෑනියෙක් කතාකලේ , ළමයි අඬනවා ඇහෙනවා බල්ලෝ බුරනවා ඇහෙනවා ඒ අස්සේ ඒ ගෑනි speakerphone on කරගෙන වගේ කතාකරන්නේ , මට එපා උනා බං 😖
    sure da hari number ekata call kale kiyala
     
    • Wow
    Reactions: Oli_Vili

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    වැඩක් නෑ සෙලාන් එකෙත් එහෙමයි. ඩරාස් එකට පේ කරන්න බෑ. මේ හිඟන්නො හැමෝගෙම සිස්ටම් අවුල් මේ දවස්වල. :lol:
    මම අද සෙලාන් credit card එකෙන් ඩරාස් එකට පේ කරා
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    බැංකු වලට කෙලවිලාද ? උන්ට එහෙම ලේසියෙන් කෙලවෙන්නේ නැහැනේ නේ උන් තවත් බැංකු එක්ක ඉන්ෂුවරන්ස් එකක් ඇග්රි වෙලා නේද ඉන්නේ ?(දන්න කෙනෙක් නිවැරදි කරන්න 🙏)
     
    • Like
    Reactions: Oli_Vili