Panasonic eneloop battery offer - බැටරි 8ක් 2500ට

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    නෑ බන් මේව ගොඩක් කල් තියනවා, මාසෙකට සැරයක් වගේ තමයි චාජ් කරන්නෙ

    ඔවු මාත් පොඩි එකාගෙ සෙල්ලම් බඩු වලට දාල තියනවා, ටෝච් වලට දාල තියනවා මම කලින් සැරේ තාත්තටත් සෙට් එකක් අරන් දුන්න ටෝච් වලට දාගන්න.

    ඔවු 1.2V ඒත් නෝමල් 1.5V දාන හැම ගැජට් එකක්ම වැඩ කරනවා, මම ගෙදර තියන ගොඩක් 1.5 ඒව දාන්න තියන බඩු වලට දාල තියනවා, ඒත් ඒ හැම එකක්ම වැඩ කරනවා අවුලක් නැතිව, තාම වැඩ කරන්නෙ නැති කිසිම බඩුවක් හම්බුනේ නෑ
    1.5V උනත් බහිනකොට වෝල්ටේජ් එක අඩුවෙනවානේ, ඒක නිසා 1.5-0.9v වගේ රේන්ජ් එකේම වැඩකරන්න තමයි බඩු ගොඩක් ඒව ඩිසයින් කරලා තියෙන්නෙ, එහෙම 1.5v වලින් විතරක් වැඩකරන්න හදලා තියනවා කියන්නෙ බැටරියේ තියන ෆුල් එනර්ජි කැපෑසිටි එක යුටිලයිස් කරගන්න බැරිවෙනවානේ

    මම ඉස්සර ඔහොම හයක් රිමෝට් ටෝයි කාර් එකකට දැම්මා. ඒකට පවර් මදි උනා. කාර් එක බැටරිය බැහැලා වගේ තමා ගියෙ. සමහරවිට ඒ වගේ මෝටර් වලින් දුවන සෙල්ලම් බඩු වලදි ඒ ජාතියෙ අවුලක් එන්න පුලුවන් කියලා හිතනවා. එදා තමා මම දැනගත්තෙ මම ගත්ත එව්වා 1.2V කියලා.

    fyi @reddit
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    1641011609600.png

    Panasonic oya battery eka ganna thanak nadda bn mehe ?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ehema na ayya.oya rechargable battery wala average Voltage eka.oka awlak na.bahinne na. ;)

    නෑ බන් මේව ගොඩක් කල් තියනවා, මාසෙකට සැරයක් වගේ තමයි චාජ් කරන්නෙ

    ඔවු මාත් පොඩි එකාගෙ සෙල්ලම් බඩු වලට දාල තියනවා, ටෝච් වලට දාල තියනවා මම කලින් සැරේ තාත්තටත් සෙට් එකක් අරන් දුන්න ටෝච් වලට දාගන්න.

    ඔවු 1.2V ඒත් නෝමල් 1.5V දාන හැම ගැජට් එකක්ම වැඩ කරනවා, මම ගෙදර තියන ගොඩක් 1.5 ඒව දාන්න තියන බඩු වලට දාල තියනවා, ඒත් ඒ හැම එකක්ම වැඩ කරනවා අවුලක් නැතිව, තාම වැඩ කරන්නෙ නැති කිසිම බඩුවක් හම්බුනේ නෑ
    1.5V උනත් බහිනකොට වෝල්ටේජ් එක අඩුවෙනවානේ, ඒක නිසා 1.5-0.9v වගේ රේන්ජ් එකේම වැඩකරන්න තමයි බඩු ගොඩක් ඒව ඩිසයින් කරලා තියෙන්නෙ, එහෙම 1.5v වලින් විතරක් වැඩකරන්න හදලා තියනවා කියන්නෙ බැටරියේ තියන ෆුල් එනර්ජි කැපෑසිටි එක යුටිලයිස් කරගන්න බැරිවෙනවානේ,

    ඔවු මං කලිනුත් ගත්තා එවලෙ බැටරි 6ක් දුන්නෙ, eneloop ඒවා දැන් eneloop එවා දෙකයි, අනික්වා eneloop lite, lite එකේ කෑපෑසිටි එක අඩුයි

    නෑ මචන් පාට වෙනස් වෙන්නෙ රේන්ජ් එකේ හැටියට
    eneloop වල වර්ග දෙක තුනක් එනවා, බැටරි වල පාටින් තමයි මොන රේන්ජ් එකේ බැටරියක්ද කියලා බලා ගන්නෙ.
    AA සයිස් ගත්තොතින් කැපෑසිටි එක මේ වගේ
    Eneloop (සුදු පාට) 2000mAh/1900mAh
    Eneloop lite (ලා නිල් පාට) 1000mAh/950mAh
    Eneloop pro (කලු පාට) 2500mAh
    Blood Pressure meter wage ewala pump eka fluctuate wenawa owa dammama. Thawa eka paara load adina godak equipment pissu kelinawa.
    battery bassama 1.2V wena nisa wada karanna ona thama, eth owata load eka awama real 1.2V enne nadda danne naha. Anika power eke consistency eka kohomda danne naha.

    Kohoma hari okata solution eka widiyata thama dan Li-ion rechargeable battery enne. Ewa 1.5V ewagema capacity wadi, recharge karanna puluwan cycle gaana okkoma owata wada wadi.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,886
    54,388
    113
    Colombo
    Blood Pressure meter wage ewala pump eka fluctuate wenawa owa dammama. Thawa eka paara load adina godak equipment pissu kelinawa.
    battery bassama 1.2V wena nisa wada karanna ona thama, eth owata load eka awama real 1.2V enne nadda danne naha.

    Kohoma hari okata solution eka widiyata thama dan Li-ion rechargeable battery enne. Ewa 1.5V ewagema capacity eka recharge karanna puluwan cycle gaana okkoma owata wada wadi.

    මමත් eneloop බැට්ට්‍රි බ්ලඩ් ප්‍රෙශර් මනින එකකට දාල තියෙන්නෙ.කියන්න තරම් අව්ලක් පේන්න නෑ..
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    මම ඉස්සර ඔහොම හයක් රිමෝට් ටෝයි කාර් එකකට දැම්මා. ඒකට පවර් මදි උනා. කාර් එක බැටරිය බැහැලා වගේ තමා ගියෙ. සමහරවිට ඒ වගේ මෝටර් වලින් දුවන සෙල්ලම් බඩු වලදි ඒ ජාතියෙ අවුලක් එන්න පුලුවන් කියලා හිතනවා. එදා තමා මම දැනගත්තෙ මම ගත්ත එව්වා 1.2V කියලා.

    fyi @reddit
    matanam echchara awulak wela ne bn, tiyenneth mekenma 4 daraz eken gaththa.

    habai normal AA battery nam 1.15V walin adunam remove karanna kiyanawa neda. mokakhari issue ekak athi.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මේක තමයි ප්‍රශ්නෙ.
    ඔව්. හොටෙල් එකේ door lock, safe locker වලට ඔහොම කේස් එකක් ඇවිත් varta industrial කියන බැටරි එක ඒ compnay වලින් දාන්න කිව

    මේ ඔෆර් එක ඉවරයි.බඩු නෑ ලු
    ------ Post added on Jan 1, 2022 at 10:42 AM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    ආයෙත් ස්ටොක් තියනවා
    ගන්න අය ඉන්නවා නං ගන්න
    ඉන්ස්ටග්‍රෑම් එකේ ඇඩ් එක්ක දැං ඇවිත් තිබලා බැලුවා, ස්ටොක් තියනවා ආයෙත්.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    මාත් ඕඩර් කළා. තින්ක්යු @NEMISIS
    මේ පාර බැටරි 6ක් විතරයි හැබැයි.
    8ක් තියනවා බන්
    eneloop AA 2k තියනවා චාජරේ ඇතුලටම දාල
    eneloop lite AA දෙකක් තියනවා, eneloop lite AAA හතරක් තියනවා
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    8ක් තියනවා බන්
    eneloop AA 2k තියනවා චාජරේ ඇතුලටම දාල
    eneloop lite AA දෙකක් තියනවා, eneloop lite AAA හතරක් තියනවා
    එලකිරි..... ආවාම මම කන්ෆර්ම් කරන්නම්.....
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,581
    1,606
    113
    sri rajasinha adawiya
    Blood Pressure meter wage ewala pump eka fluctuate wenawa owa dammama. Thawa eka paara load adina godak equipment pissu kelinawa.
    battery bassama 1.2V wena nisa wada karanna ona thama, eth owata load eka awama real 1.2V enne nadda danne naha. Anika power eke consistency eka kohomda danne naha.

    Kohoma hari okata solution eka widiyata thama dan Li-ion rechargeable battery enne. Ewa 1.5V ewagema capacity wadi, recharge karanna puluwan cycle gaana okkoma owata wada wadi.

    me katawa hari. blood pressure meter, tawa cameras walata 1.2v hari yanne ne. experince eken kiyanne. godak toys walatath 1.2v madi. 1.5v danna ona.
    remote walata nam hodai.