යාලුවනේ මගේ කාමරේට ටීවී එකක් ගන්න ඕන. damro ල ලග මේ ටීවී එක තියෙනව.
LED TV VIERA TH-32D400S
මේ tv එක හොදයිද? මේක යූස් කරපු අය ඉන්නවද? 35ක් වගේ වෙන්නේ. මේ ගානට වෙන හොද එකක් තියෙනවනම් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද?
තව දෙයක් දැනගන්න ඕන. මේ ටීවී එකට වොල් මවුන්ට් සවි කරන්න පුලුවන්ද?
සිංගර්, අබාන්ස්, සොෆ්ට්ලොජික් ගන්න බයයි, ඒකයි දම්රෝ එකෙන් ගන්න බැලුවේ. සාපේක්ෂව after sale service එක හොද නිසා.

ehema naha ban 