Panasonic LED TV VIERA TH-32D400S

rashmi86

Well-known member
  • Jun 10, 2016
    1,330
    203
    63
    ගන්න එකක් දම්රෝ එකෙන් ගන්න Panasonic එකෙ colours හොදයි..
    ඒත් පෙන් එක ගැහුවහම ඕන විඩියෝ ෆෝමැට් එකක් ගන්නවාද කියල බලලා ගන්න.මම Panasonic home theater එකක් ගත්තා ඒකේ play වෙන්නේ DIVX වලින් පල්ලෙහා video format විතරයි MP4 වත් Play වෙනේ නෑ..අපරාදේ..

    මම ලගදි Innovex TV එකක් ගත්තා..ඕන විඩියෝ ෆෝමැට් එකක් Play වෙනවා..

    LED කෝක ගත්තත් අවුරුදු 3යි උපරිම 5යි..
    Innovex, Damro 2කත් හොදයි..Panasonic එකෙ colours ෆට්ට..

    math gaththe mekak tama.dan aurudu 5k witara wenawa.hoadata wada.panasonic colour niyamay.ekama aula singer.innovex,haier tv wala wage hama video format ekakma play wenne nati eka tama.nathnam pansonic hodai.ammo.....mama ganiddinam 61k un softlogic