3500w යනවා maximum, eco use කරොත් 2000w වගේ යයි, සබන් ganakota heater එක ඕෆ් කරන්න, වෙනම switch එකක් සෙට් කර ගන්න on off කරන්න
Ariston is the best machan... puluwannam ekak da ganin (with pressure PUMP).. mama nam damme innovex. loku functional quality ekak na.. wathura tika ithin rath wela enawa....
විල්සන් මාමා;25166832 said:Meka dan awrudu 2k withara use karanawa
Water pressure ekath loku awlak na
Api use karanne palaweni eka
Current bill eka ehema lokuwata wadi wenne na bun
Damro eken ganin poddak ganan wadi wunath
Unge after sales services superb
Midea water heaters are good.
https://www.midea.com/my/category/Small-Appliances/Water-Heater
gaththa vage nevei ooka set karanna baas la hoyanne kohenda?
gaththa vage nevei ooka set karanna baas la hoyanne kohenda?
ගේ හදනකොටම ලයින් ඵක දාල වයරින් කරල තියෙනව නම් ගේමක් නෑ හයි කරන්න.නැත්නම් තමා ඵරෙන්නේ..

Damro innovex with pressure pump1k use krnawa 1.5year wiitara.kisima awulak na.machine1 Malaysian.Panasonic akath Malysian.seetala wadi kaaleta normal tap line1 pressure1 madi.DC pump1 tiyena1ma gnnawa nam worth.current bill1 250/= per month wadi une.daily gedra akkenek or dennek night bath aka daanwa.
zero interest installment plans tynwa.
ගේ හදනකොටම ලයින් ඵක දාල වයරින් කරල තියෙනව නම් ගේමක් නෑ හයි කරන්න.නැත්නම් තමා ඵරෙන්නේ..