Pandawill එකෙන් ෆෝන් ගත්ත අය..

Blog Buster

Active member
  • May 11, 2013
    222
    44
    28
    Blog
    Pandawill එකෙන් ෆෝන් ගත්ත අය..

    මචන්ලා මම Pandawill එකෙන් ෆෝන් එකක් ගන්න යන්නේ. මගේ Paypal Account එක Malaysian විදියට හදලා තියෙන්නේ. ඉතින් මේ Paypal එකෙන් ගෙව්වට අවුලක් නැද්ද ? මොකද Ebay එකේ නම් සමහර Sellersල ship කරන්නේ Paypal Address වලට විතරයි.. pandawill එකත් එහෙමද ? :confused:

    Bump please..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ආපො ගන්න එපා ඹය මැලෙසියන් පේපැල් එකෙන් මෙහාට සල්ල අරගෙන් පොන් එක මෙහෙන් ගනින්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දෙයක් ගෙන්නනකොට හොයල බලල ... හරි විදිහට ගත්තේ නැති උනාම ඔහොම වෙනවා ... උබලත් ඉතින් ඒවා මාකට් කරනවා :dull:

    මොකක්ද බං ඒ හරුපෙ? ඕනෙ දෙයක් කැඩෙන්න යම් සම්භාවිතාවයක් තියනවා. ඕක Apple Iphone එකටත් පොදුයි. මොකක්ද උඹෙ තර්කෙ? :eek:
     
    Codebuwa

    Member
    May 20, 2015
    255
    5
    0
    දෙයක් ගෙන්නනකොට හොයල බලල ... හරි විදිහට ගත්තේ නැති උනාම ඔහොම වෙනවා ... උබලත් ඉතින් ඒවා මාකට් කරනවා :dull:

    :yes: anika pandawill kiyanne online store ekak.eke original baduth thiyenawa duplicate ewath thiyenawa.ganna eka hoyala balala ganna eke ape wadak.api shop ekakata giyath ehemane.lankawen gaththath dialcom wage ewage thiyenne original newei godak welawata.ithin kohen gaththath thaman hoyala ganna ona.
     
    Mozilla

    Well-known member
  • පුළුවන් මට තියෙන්නේ US පේපැල් එකක්.උබ උන්ගේ කස්ටෝමර් care එකට කතා කරලා කියපන්.ඊට පස්සේ direct pay කරපන්.මං බඩු ගන්නේ එහෙම pandawill එකෙන්
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පැටියා;18432891 said:
    මොකක්ද බං ඒ හරුපෙ? ඕනෙ දෙයක් කැඩෙන්න යම් සම්භාවිතාවයක් තියනවා. ඕක Apple Iphone එකටත් පොදුයි. මොකක්ද උඹෙ තර්කෙ? :eek:

    මගේ තර්කෙද ? මගේ තර්කෙ තමයි ... තමන් ගන්න දේ වැරද්දක් ආවම මුළු සංහතියටම එකේ දොස් පවරන එක වැරදි කියන එක .. ඔය ත්‍රෙඩ් එක දාපු එක ත්‍රෙඩ් එක දාල තිබ්බේ ෆෝන් එක හදා ගන්න උවමනාවකින් නෙවෙයි .. chinese ෆෝන් එක්ක තියෙන මලකට වගේ මටනං පෙනුනෙ ... තමන් ගන්න දෙයි හොඳ නරක විඳ ගන්න පුරුදු වෙන්න තමන් පුරුදු වෙන්න ඕනේ නෙ ... :eek:
     
    Codebuwa

    Member
    May 20, 2015
    255
    5
    0
    පුළුවන් මට තියෙන්නේ US පේපැල් එකක්.උබ උන්ගේ කස්ටෝමර් care එකට කතා කරලා කියපන්.ඊට පස්සේ direct pay කරපන්.මං බඩු ගන්නේ එහෙම pandawill එකෙන්

    pandawill eke customer care eke inne kellek neda hama welema:Dkollek innawada danne naha kellek wage.habai eki payment and tracking arunama melo deyak danne naha.mama dawasak chat eke ahuwa item ekaka feedback eka denne kohomada kiyala.magen ahuwa e mokakda kiyala:lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මගේ තර්කෙද ? මගේ තර්කෙ තමයි ... තමන් ගන්න දේ වැරද්දක් ආවම මුළු සංහතියටම එකේ දොස් පවරන එක වැරදි කියන එක .. ඔය ත්‍රෙඩ් එක දාපු එක ත්‍රෙඩ් එක දාල තිබ්බේ ෆෝන් එක හදා ගන්න උවමනාවකින් නෙවෙයි .. chinese ෆෝන් එක්ක තියෙන මලකට වගේ මටනං පෙනුනෙ ... තමන් ගන්න දෙයි හොඳ නරක විඳ ගන්න පුරුදු වෙන්න තමන් පුරුදු වෙන්න ඕනේ නෙ ... :eek:

    :yes:
     
    Mozilla

    Well-known member
  • pandawill eke customer care eke inne kellek neda hama welema:Dkollek innawada danne naha kellek wage.habai eki payment and tracking arunama melo deyak danne naha.mama dawasak chat eke ahuwa item ekaka feedback eka denne kohomada kiyala.magen ahuwa e mokakda kiyala:lol:

    :lol: කෙල්ලෝ කීප දෙනෙක් ඉන්නවා.උන්ගේ service එක හොදයි.ගානත් අඩුයි ටිකක්..
     
    • Like
    Reactions: Blog Buster

    Blog Buster

    Active member
  • May 11, 2013
    222
    44
    28
    Blog
    පුළුවන් මට තියෙන්නේ US පේපැල් එකක්.උබ උන්ගේ කස්ටෝමර් care එකට කතා කරලා කියපන්.ඊට පස්සේ direct pay කරපන්.මං බඩු ගන්නේ එහෙම pandawill එකෙන්

    Kiyanne nathuwa gewanna barida ?
     
    Mozilla

    Well-known member
  • Kiyanne nathuwa gewanna barida ?

    කියන්නේ නැතුව ගෙවන්න එපා කෙලින්ම උන්ගේ පේපැල් එකටනේ ගෙවන්නේ.හොයා ගන්න බැරි වෙනවා මොකටද පේමන්ට් එක කලේ කියල.ඔන්ලයින් චැට් එකේ ඉදන් payment එක කරන්න.ඊට පස්සේ උන්ට transaction නම්බර් එක දෙන්න.
     
    Blog Buster

    Active member
  • May 11, 2013
    222
    44
    28
    Blog
    කියන්නේ නැතුව ගෙවන්න එපා කෙලින්ම උන්ගේ පේපැල් එකටනේ ගෙවන්නේ.හොයා ගන්න බැරි වෙනවා මොකටද පේමන්ට් එක කලේ කියල.ඔන්ලයින් චැට් එකේ ඉදන් payment එක කරන්න.ඊට පස්සේ උන්ට transaction නම්බර් එක දෙන්න.

    Ok thanks machan..