Panoramic photography(පැනොරාමා ඡායාරූපකරණය)

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Panoramic photography(පැනොරාමා ඡායාරූපකරණය)

    Panoramic ඡායාරූපකරණය යනු විශේෂ කැමරා හෝ මෘදුකාංගයක් භාවිතයෙන් පුළුල් පරාසයක ඡායාරූපයක් ගැනීමයි. මෙය පුලුල්තිර ඡායාරූපකරණය ලෙසත් හඳුන්වනවා.
    මිනිස් ඇසේ දර්ශනයට අසුවන පරාසයවන 160°-75° වඩා වැඩිපරාසයක් ඇති ඡායාරූප පැනොරාමා ආකාරයට අයත්වෙනවා.

    මෙහි aspect ratio එක බොහෝදුරට 2:1 ට වඩා විශාල අගයක් ගන්නවා. 10:1 වැනි දර්ශනානුපාතයෙන් යුක්ත කැමරාද පවතිනවා.

    බොහෝ කැමරාවල Panorama යන පහසුකම ඇතැයි සැලකුණත් එහිදී භාවිතාවන්නේ පුළුල්තිර ඡායාරූපකරණය පමණයි.

    මෙහිදී කැමරා කාචය අවම නාභිදුරක් වන 24mm වලට නාභිගත කරනවා.
    නැතිනම් නියම පැනොරාමා ඡායාරූපකරණයක් අප භාවිතාකරන කැමරාවල නොමැත.

    මුලින්ම පැනොරාමා ඡායාරූපයක් වාර්ථාවන්නේ 1843දී ඕස්ට්‍රේලියාවෙන් Joseph Puchberger විසින් 150° ක පරාසයක් ඇති කැමරාවක් නිපදවනුලබනවා.

    ඇමරිකානුජාතික George N. Barnard 1851දී ඉතාම විශිෂ්ඨ පැනොරාමා ඡායාරූප ලබාගන්නවා. 1864දී ලබාගත් ඡායාරූපයක් පහළින් දැක්වෙනවා.

    Panoramic_from_Lookout_Mountain_Tenn.,_1864.jpg



    flexible ඡායාරූප පටල නිර්මානය වීමත් සමඟ මෙම කැමරා විවිධ ලෙස නිශ්පාදනය ආරම්භවුනා.

    මේ 1900දී පුවත්පතක පලවූ දැන්වීමක්

    Al-vista_camera.png



    පැනොරාමා ඡායාරූපකරණ ආකාර-

    ►Short rotation

    110° සිට 140° පමණ දර්ශනයක් ඡායාරූපකරණය මෙහිදී සිදුවෙනවා. aspect ratio 2:1 සිට 4:1 වන කැමරා වලින් ඡායාරූප 3-5ක් පමණ යොදාගැනීම මෙහිදී සිදුවෙනවා. මෙහිදී දිගු ගොඩනැගිලි වැනිදේ ඇදවී පෙනීම වැනි අපහසුතා ඇතිවනවා.

    Shortrotdist.jpg



    ►Full rotation-

    සම්පූර්ණ 360° හෝ ඊට වැඩි පරාසයක් ඡායාරූපයට ගැනීම. මෙහිදී කැමරාවේ sensor(සංවේදක) ඇදවී පෙනීම වැනි දුර්වලතා නැතිකරනවා.


    ►Fixed lens-

    මෙහිදී කැමරාව ස්ථානගත කිරීම වෙනස්කිරීමෙන් ඡායාරූපය ලබාගන්නවා.


    බලන්න ඔබේ ඩිජිටල් කැමරාවේත් මෙම පහසුකම ඇති, මෙය භාවිතාකර නැත්නම් අදම උත්සහාකර බලන්න.
    මෙය බොහෝවිට scene යන පහසුකම යටතේ ඇති.


    මෙම ඡායාරූප බලන්න, ටිකක් ලොකුප්‍රමාණයේ ඒවාට ලින්ක් එක ඇති.

    Chicago_Downtown_Panorama.jpg


    Apollo11EastCrater_panorama.jpg


    panorama-sali2000.jpg


    moonpan_apollo17.jpg


    Panorama_28-39_compressed.jpg


    20040813-panorama.jpg


    lebanon.photo.013.baalbeck.panorama.jpg


    Panorama_of_Sydney_Skyline_I_by_IAMSORRY87.jpg


    panorama0.jpg





    Code:
    http://www.thai-rocks.de/thailandpics/panorama/panorama_thaiwandwall.jpg
    http://upload.wikimedia.org/wikipedia/commons/c/c7/Panorama_insbruck4.jpg
    http://www.gamoholic.net/images/stories/fable_2_new_screenshots_xbox360/fable_2_panorama.jpg
    http://www.quetschluft.de/dubai/BusinessBay_panorama_q.jpg
    http://farm4.static.flickr.com/3123/2665778977_d2ce40d278_o.jpg
     
    Last edited:

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ANE migarayo maath panoramic photos kiyala thread ekak mulin demma eth eka echchara alla giye ne, mokada ithin man oya wage famous caractuwak newei ne :confused:

    kamak ne oyawath balanko ehenam e tika

    http://www.elakiri.com/forum/showthread.php?p=8268015#post8268015

    හොඳයිනේ, ලංකාවේ පින්තූර ටිකක් මමත් හෙව්වා...
    ෆේමස් වෙන්න ඕනා නෑ බන්, ත්‍රෙඩ් එක සිංහලෙන් දාන එක තමයි ට්‍රික් එක;)
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    හොඳයිනේ, ලංකාවේ පින්තූර ටිකක් මමත් හෙව්වා...
    ෆේමස් වෙන්න ඕනා නෑ බන්, ත්‍රෙඩ් එක සිංහලෙන් දාන එක තමයි ට්‍රික් එක;)

    thnq wew + rep walata onna ehenam lankawe panoramic photo hamba wunane .. owa gathe Fuji Film Finepix J26 camera model eken :) 10.1 MP :)

    mata me sinhala typing therenne nene :( ane welawaka oya unicode eken type karana widiya gena thread ekak daala mata pm karannako :)
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Thanx Machan
    Good Post!

    You must spread some Reputation around before giving it to migaramk again.
    ;)
    awww...man me gana hoya hoya hitiye...
    :eek:
    Ela Maxxa
    :cool:
    ස්තුතියි.......යාලුවා :) වැදගත් thread එකක්.........:yes:
    :yes:
    මැක්සා!
    :)
    :)
    එල එල මැක්සා.........:)
    :):)