Panoramic photography(පැනොරාමා ඡායාරූපකරණය)
Panoramic ඡායාරූපකරණය යනු විශේෂ කැමරා හෝ මෘදුකාංගයක් භාවිතයෙන් පුළුල් පරාසයක ඡායාරූපයක් ගැනීමයි. මෙය පුලුල්තිර ඡායාරූපකරණය ලෙසත් හඳුන්වනවා.
මිනිස් ඇසේ දර්ශනයට අසුවන පරාසයවන 160°-75° වඩා වැඩිපරාසයක් ඇති ඡායාරූප පැනොරාමා ආකාරයට අයත්වෙනවා.
මෙහි aspect ratio එක බොහෝදුරට 2:1 ට වඩා විශාල අගයක් ගන්නවා. 10:1 වැනි දර්ශනානුපාතයෙන් යුක්ත කැමරාද පවතිනවා.
බොහෝ කැමරාවල Panorama යන පහසුකම ඇතැයි සැලකුණත් එහිදී භාවිතාවන්නේ පුළුල්තිර ඡායාරූපකරණය පමණයි.
මෙහිදී කැමරා කාචය අවම නාභිදුරක් වන 24mm වලට නාභිගත කරනවා.
නැතිනම් නියම පැනොරාමා ඡායාරූපකරණයක් අප භාවිතාකරන කැමරාවල නොමැත.
මුලින්ම පැනොරාමා ඡායාරූපයක් වාර්ථාවන්නේ 1843දී ඕස්ට්‍රේලියාවෙන් Joseph Puchberger විසින් 150° ක පරාසයක් ඇති කැමරාවක් නිපදවනුලබනවා.
ඇමරිකානුජාතික George N. Barnard 1851දී ඉතාම විශිෂ්ඨ පැනොරාමා ඡායාරූප ලබාගන්නවා. 1864දී ලබාගත් ඡායාරූපයක් පහළින් දැක්වෙනවා.
flexible ඡායාරූප පටල නිර්මානය වීමත් සමඟ මෙම කැමරා විවිධ ලෙස නිශ්පාදනය ආරම්භවුනා.
මේ 1900දී පුවත්පතක පලවූ දැන්වීමක්
පැනොරාමා ඡායාරූපකරණ ආකාර-
►Short rotation
110° සිට 140° පමණ දර්ශනයක් ඡායාරූපකරණය මෙහිදී සිදුවෙනවා. aspect ratio 2:1 සිට 4:1 වන කැමරා වලින් ඡායාරූප 3-5ක් පමණ යොදාගැනීම මෙහිදී සිදුවෙනවා. මෙහිදී දිගු ගොඩනැගිලි වැනිදේ ඇදවී පෙනීම වැනි අපහසුතා ඇතිවනවා.
►Full rotation-
සම්පූර්ණ 360° හෝ ඊට වැඩි පරාසයක් ඡායාරූපයට ගැනීම. මෙහිදී කැමරාවේ sensor(සංවේදක) ඇදවී පෙනීම වැනි දුර්වලතා නැතිකරනවා.
►Fixed lens-
මෙහිදී කැමරාව ස්ථානගත කිරීම වෙනස්කිරීමෙන් ඡායාරූපය ලබාගන්නවා.
බලන්න ඔබේ ඩිජිටල් කැමරාවේත් මෙම පහසුකම ඇති, මෙය භාවිතාකර නැත්නම් අදම උත්සහාකර බලන්න.
මෙය බොහෝවිට scene යන පහසුකම යටතේ ඇති.
මෙම ඡායාරූප බලන්න, ටිකක් ලොකුප්රමාණයේ ඒවාට ලින්ක් එක ඇති.

Code:
http://www.thai-rocks.de/thailandpics/panorama/panorama_thaiwandwall.jpg
http://upload.wikimedia.org/wikipedia/commons/c/c7/Panorama_insbruck4.jpg
http://www.gamoholic.net/images/stories/fable_2_new_screenshots_xbox360/fable_2_panorama.jpg
http://www.quetschluft.de/dubai/BusinessBay_panorama_q.jpg
http://farm4.static.flickr.com/3123/2665778977_d2ce40d278_o.jpg
Last edited:

10.1 MP
ane welawaka oya unicode eken type karana widiya gena thread ekak daala mata pm karannako 