Pantry Cupboards

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,526
    9,544
    113
    මටත් දැනගන්ඩ ඕනෙ. හදපු අයට වැරදුන තැන් එහෙම කිව්වොත් වටිනව. ලස්සන Design ටිකකුත් දාගෙන යමු.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,045
    25,119
    113
    කැරපොතු විමාන නිර්මාණ ලෙස අඳුරාගෙන සිටිමිම්ම්ම්ම්
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ලී මචං අඩියකට යන රේට් තමයි හොයා ගන්න ඔනේ

    8000/= සිට 35000/= දක්වා දික් අඩිය වෙනවා ටොප් එක කොන්ක්‍රීට් කරලා නම් ගනන් බාගෙට බාගයක් අඩු වෙනවා:yes::yes:
     
    Last edited:

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63

    8000/= සිට 3500/= දක්වා දික් අඩිය වෙනවා ටොප් එක කොන්ක්‍රීට් කරලා නම් ගනන් බාගෙට බාගයක් අඩු වෙනවා:yes::yes:

    ගැනැයිට් කරලා නම් කීයක් විතර යයිද
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113

    8000/= සිට 3500/= දක්වා දික් අඩිය වෙනවා ටොප් එක කොන්ක්‍රීට් කරලා නම් ගනන් බාගෙට බාගයක් අඩු වෙනවා:yes::yes:
    මම ලඟදි තැනකින් ඇහුවා ග්‍රැනයිට් ටොප් එකත් එක්ක දික් අඩිය 25000/= ක් කිව්වා. ලෑලි තේක්ක.
     
    • Like
    Reactions: saminda_1980

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මම ලඟදි තැනකින් ඇහුවා ග්‍රැනයිට් ටොප් එකත් එක්ක දික් අඩිය 25000/= ක් කිව්වා. ලෑලි තේක්ක.

    තේක්ක හොදයි ඒත් මහොගනී ගන්න එපා ඉක්මනට ගුල්ලෝ ගහනවා හොද ලී හම්බ උනේ නැත්නම් හොදම වැඩේ උබ ලී අරන් දිලා බාසෙක්ට කියලා කර ගනින් ගැනයිඩ් කෑල්ල උබ අරන් දීපන් වැඩි ගානක් නෑ 10ක් 15ක් යයි ගැනයිඩ් කෑල්ලට:yes:හැබැයි හොද බාසෙක් හොයා ගන්න ඔනේ නැත්නම් අපරාදේ:yes:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    මම නම් හදා ගත්තෙ ඇලුමිනියම් වලින්.

    මමත් අැළුමිනියම් ගහන්න ඉන්නේ පුළුවන් නම් ඩිසයින් එක දාපන්කො බලන්න.. කීයක් ගියාද වැඩේට ? වැඩේ යද්දි මොනවද බලන්න ඕන දේවල්..?
     

    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    Keeyak giyada? kohenda?

    4.20k wage giya.(Pantry + other racks and all) Alu makers engineering, Kottawa

    මමත් අැළුමිනියම් ගහන්න ඉන්නේ පුළුවන් නම් ඩිසයින් එක දාපන්කො බලන්න.. කීයක් ගියාද වැඩේට ? වැඩේ යද්දි මොනවද බලන්න ඕන දේවල්..?

    4.20k wage giya.(Pantry + other racks and all).Mama office inne. Umbata gedara gihin wedi wisthara daannam.

    https://imgur.com/P9XS4my
     
    Last edited:
    • Like
    Reactions: sudumalli2009