paradox කියන්නෙ මක්කුන්ද යාලුවෝ???

Breaking Bad

Banned
Jul 5, 2015
118
8
0
paradox කියන්නෙ මක්කුන්ද යාලුවෝ???

යාලුවනේ paradox කියන්නෙ මක්කුන්ද? අපිට වඩා දියුනු ජීවීන් කොට්ටාසයක් ද? නැත්නම් ???
 
codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    පැහැදිලිව තෙරුන් ගන්න බැරි දේවල් වලට කියන්නේ paradox එකක් කියලා මම දනන් විදිහට
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,930
    6,589
    113
    ගග අද්දර
    paradox kiyane company ekak neda bun :eek:
    :lol: සරලව කිව්වොත් කෝඩ් ගීක් කියල තියන එක තමයි හරි බන්.

    පැහැදිලිව තෙරුන් ගන්න බැරි දේවල් වලට කියන්නේ paradox එකක් කියලා මම දනන් විදිහට

    :yes::yes::yes:
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    here :P

    latest
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    මෙහෙම හිතපන්, උඹ දවසක් හොයාගන්නවා කාලය තරණය කරන්න විදියක්, උඹ ඊට පස්සේ අතීතයට ඇවිල්ල උඹව මරනවා.සරලව කිව්වොත් වෙන්න බෑනේ? මේක temporal paradox එකක්. Generally paradoxes කියන්නේ ඒ statement එකම contradict කරන statements වලට. මම හිතන විදියට codegeek කියපු දේ වැරදියි.
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මෙහෙම හිතපන්, උඹ දවසක් හොයාගන්නවා කාලය තරණය කරන්න විදියක්, උඹ ඊට පස්සේ අතීතයට ඇවිල්ල උඹව මරනවා.සරලව කිව්වොත් වෙන්න බෑනේ? මේක temporal paradox එකක්. Generally paradoxes කියන්නේ ඒ statement එකම contradict කරන statements වලට. මම හිතන විදියට codegeek කියපු දේ වැරදියි.

    ඔව්. ඔය කියපු එක ඔය විදීහටම discovery or NAT Geo එකේ ගියා.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,904
    8,238
    113
    Kotahena
    paradox කියන්නේ තේරුම් ගන්න අමාරු සිදුවීම්.

    හරියට LTTE එකට සපෝට් කරන කඩේ යන සන්නස්ගලල එහෙම එකතු වෙලා හදන යහපාලන හොද්දේ රස ගුණ ගැන කල්පනා කරද්දී අපිට තේරුම් ගන්න අමාරුය් වගේ. :yes:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මට නං paradox කියන්නේ මෙන්න මේ වගේ ඒවාට :dull:

    ********************

    රටක ගෝලීය ආර්ථිකය අනුව සලකා බලන කල්හි එහි වෙසෙන මිනිසුන්ගේ ඒක පුද්ගල ආදායම නාම පදයකින් සමඡේදනය කල විට ලැබෙන ඓක්‍යය ට එම රටේ අන්තර් මෝසම් කාලවලදී ඇතිවන නිවර්තන තෙත් කලාප වල අව පීඩන තත්වය එකතු කර එම ලබෙන පිළිතුර නිව්ටන් ගේ 5 වන නියම භාවිතා කරමින් විශ්ලේෂණය කර බලා ඒ සඳහා ගත යුතු පියවර සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් හරහා ඇමෙරිකානු ජනාධිපති වෙතට ලැබෙන්නට සැලැස්වීමෙන් එම රටේ ආර්ථික තත්වය සහ යටි තල පහසුකම් අතර අන්යොන්‍ය සම්බන්ධතාවය මැනෙවින් පවත්වාගෙන යෑ හැකිය ..

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    :sorry: