මට පරන NONSTOP එකක් හොයගන්න ඕන මචන්ලා. මම ඉස්සර අහපු එකක් දැන් නම මතක නෑ:no: 2000-2004 වගේ කාලෙ අපු එකක්. මට කියන්න ඇයිද ඔබ නොආවේ, සෝබාවතේ, පැතුම් පිරීලා, කදිර සුරිදුනේ වගේ සින්දු තිබුනා. මතක කෙනෙක් ඉන්නවා න්න් කියනවද. ලොකු උදව්වක්:yes: