Parcel Forward කරද්දි parcel එකේ drugs තිබ්බොත් ?

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,360
    5,083
    113
    Usa walin parcel forward karadfi un parcel eke drugs daala ewwoth ape namata ena nisa apitada case eke watenne ?
     

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    තරහ කාරයෙක්ට වැඩක් ද‌ෙන්න න‌ේද හදන්නේ :lol:
     
    • Haha
    Reactions: Psiko

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,181
    113
    Api kohomada parcel forward karana company eka trust karanne ?
    මුඩුක්කුවකින් තැනක් සිලෙක්ට් කරගන්න එපා ඉතින් රෙපියුටඩ් එකක් බලල සෙට් කරගනින්. නැත්තන් ඩ්‍රග් කෙසේ වෙතත් පාර්සලේ යන එකකුත් නෑ.