Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මේ පාර දියවන්නා වෙසක් කලාපය බලන්න ගිය උන් ඉන්නවද?

    udpate: දියවන්නා වෙසක් කලාපය හරි නැති නිසා ගන්ගාරාමය වෙසක් කලාපය + galle face වෙසක් කලාපය බලන්න කියලා බැලුවේ.කොහොමද එහේ තත්වය.ගිය උන් ඉන්නවද?:nerd:
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මම ගියා. විශාල සෙනගක් ඉන්නවා. නමුත් ඒ හැටි සැරසිල්ලක් නැහැ. සෙනග විතරයි. දියවන්නේවේ තිබ්බ නෙලුම් මල් වල බාගෙට බාගයක් බල්බ්ස් පත්තු වෙන්නේ නැහැ.
     
    • Like
    Reactions: Dragon Kolla

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මම ගියා. විශාල සෙනගක් ඉන්නවා. නමුත් ඒ හැටි සැරසිල්ලක් නැහැ. සෙනග විතරයි. දියවන්නේවේ තිබ්බ නෙලුම් මල් වල බාගෙට බාගයක් බල්බ්ස් පත්තු වෙන්නේ නැහැ.

    මෙලෝ රහක් නෑ බං! බලන්න තරම් දෙයක් නෑ:no:

    එහෙමද
    Thanks rep+ dennatama

    Ehehm hoda වෙසක් කලාප monada bn?
     
    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    සෙනග එනවා සූගාලා. මුස්ලිම් උනුත් එනවා මොකටද දන්නේ නෑ. :confused: බලන්න දෙයක් නෑ. දවල් ගිහින් බලලා ආවා රෑ යනගමන් බලන් ආවා. වෙසක් කලාපයක් කියන්න තරම් දෙයක් නෑ. :no: යනවනම් ගංගාරාමේ වෙසක් කලාපේ බලන්න යන්න. :yes:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    සෙනග එනවා සූගාලා. මුස්ලිම් උනුත් එනවා මොකටද දන්නේ නෑ. :confused: බලන්න දෙයක් නෑ. දවල් ගිහින් බලලා ආවා රෑ යනගමන් බලන් ආවා. වෙසක් කලාපයක් කියන්න තරම් දෙයක් නෑ. :no: යනවනම් ගංගාරාමේ වෙසක් කලාපේ බලන්න යන්න. :yes:

    ඒ දේ තමා විය යුත්තේ. සහයෝගය ගොඩක් වැදගත්. ඒවගේම බුද්දාගම පිලිබඳ පැහැදීම නොවේද විය යුත්තේ.

    18268209_1019836258149334_4207340869467385113_n.jpg

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    සෙනග එනවා සූගාලා. මුස්ලිම් උනුත් එනවා මොකටද දන්නේ නෑ. :confused: බලන්න දෙයක් නෑ. දවල් ගිහින් බලලා ආවා රෑ යනගමන් බලන් ආවා. වෙසක් කලාපයක් කියන්න තරම් දෙයක් නෑ. :no: යනවනම් ගංගාරාමේ වෙසක් කලාපේ බලන්න යන්න. :yes:

    එල
    සිරසෙ වෙසක් කලාපය කොහොමද?