මචන්ලා සමහර අය කියක් හරි investment කරලා ඉට පස්සේ එක $ වලින් income එකක් හොයන දෙවල් තියනවා නේ එ වැඩ trust ද බන් අපේ ඔෆිස් එකේ සෙට් එකකුත් කරනවා $50/$100 වගේ මුලුන් investment කරලා තියෙන්නෙ ඉට පස්සේ දවස ගානේ එකේන් income එකක් එනවා දවසට $2-5 අතර මටත් කිව්වා එකට join වේන්න මම පොඩ්ඩක් පස්ස ගහනවා පස්සේ scam උනොත් කියලා. දාපු ගානත් නැතිවෙයි කියලා 

උබලා දන්න එවගේ දෙවල් තියද part time කියක් හරි හොයා ගන්න ඔනේ බන් මේ දවස් වල ගන්න පඩිය අනෙක් පැත්තට ඉවරයි.. කියක් හරි දවසට හොයා ගන්නයි ඔනේ මොනවා හරි online දෙයක් කරලා..
උබලා දන්න එවගේ දෙවල් තියද part time කියක් හරි හොයා ගන්න ඔනේ බන් මේ දවස් වල ගන්න පඩිය අනෙක් පැත්තට ඉවරයි.. කියක් හරි දවසට හොයා ගන්නයි ඔනේ මොනවා හරි online දෙයක් කරලා..