Part Time IT Degree

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,503
    48,734
    113
    සේදවත්ත
    ubata puluwan bankuwe weda karanna. (y)
    will-smith-crying-meme.jpg
     

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,241
    93
    එපා එපා . හැම එකාම කරනවා . ඊට වඩා යුනික් එකක් ගනින් මෙගාට්‍රොනිස්ක් , බයෝටෙක් , රිනිවබල්එනජි, සාගර් විද්‍යාව, අහාර හා සැකසුම්, ටුවරිසම් , කෙමිස්ට්‍රි
    Simply nooo! No jobs in Sri Lanka.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    උබට ජිවිතේ එපා වෙයි . විහින් ජිවිතේ විනාස කරගන්න එප බන් සල්ලි ලැබෙනව කියලා . අනික ඕම හැම එකාම IT කරාම බැංකුවක වැඩ කරන්නේ කවුද .
    සිරාවටම පොල් කඩන්නවත් කොල්ලො නැතිව යනවා 😁
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,503
    48,734
    113
    සේදවත්ත
    සිරාවටම පොල් කඩන්නවත් කොල්ලො නැතිව යනවා 😁
    දැනටත් නෑ බන් . කුඩ්ඩෝ ඉන්නේ උන්ව යවන්න බයයි , බැස්සම ඊට වඩා හර්තාලේ එකග උනාට වැඩී ගානක් ඉල්ලලා තව ගෙඩිත් ඕනෙලු . ඊට වඩා හොදා වලල්ලක් දාගෙන නැගලා කඩන එක
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,503
    48,734
    113
    සේදවත්ත
    It is really hard to get a job offer directly from Sri Lanka. Do not sell dreams to people, be practical.
    Its not the problem to get a job as per my experience lot of tech guys have boxed life most people dont know how to find a job , some have communication issues , some have fear of living in an another country , some have toilet paper issues , some dont like the visa process , some have family liabilities. Apart from that all want to go to best countries rather same region small country so competition is high not thinking they can relocate after as well.
    Puting few CVs no one will migrate , have to keep applying up to 100-200 CVs to many countries you can . People who do get at least an interview , rest is talking and vision . Even if your not 100% on tech if you can talk attractive way they hire you. Its mind manipulation , if you dont know say you dont know but willing to learn and im doing these these things to learn the tech now bla bla ..

    I would say its not hard , its your confidence