මේක පොඩි marketing සම්බන්ද වැඩක්.
අපි web design කරනවා. ඔයාට පුළුවන් වෙබ්සයිට් එකක් හදාගන්න අවශ්‍යතාවය තියෙන අය අපිට හදුන්වල දෙන්න.
අපි ඒකට ඔයාට commission එකක් ගෙවනවා. පොඩි ගණක් නෙමේ. සම්පුර්ණ වෙබ් අඩවියේ වටිනාකමින් 20% ක්.
Ex.
Rs.25,000- සයිට් එකකට Rs.5,000-
Rs.50,000- සයිට් එකකට Rs.10,000-
Rs.200,000- සයිට් එකකට Rs.40,000-
ඔයා හදුන්වල දෙනකෙනා අපිට advance එකක් pay කරන වෙලාවේම ඔයාගේ commission ඒක ඔයාට ලැබෙනවා.
වැදගත්ම දේ තමයි මේකට ඔයාට විශේෂ IT දැනුමක් හරි web design ගැන දැනුමක් හරි අවශ්‍ය නොවීම. Client ව හදුනවාදීම විතරයි ඔයාට කරන්න තියෙන්නේ.
තවත් දෙයක් ලංකාවේ ඕනෙම පැත්තක කෙනෙක්ට මේකට සම්බන්ද වෙන්නත් පුළුවන්.
අපි කරපු සයිට් වල විස්තරත් තියෙනව. ඔයාලට ඒවා පෙන්නලා business canvas කරන්නත් පුළුවන්. Sunday Times එකෙත් අපේ advertisement යනවා.
මේ දවස්වල Tourism, Car sale, Private Tuition classes වගේ කරන අය වෙබ්සයිට් කරගන්න හොයනවා. ඒ වගේ කට්ටියව touch කලොත් වැඩේ ලෙසිවෙයි.
අපි සාමාන්‍ය site වලට අමතරව Dynamic Web Application Development, CMS, Shopping cart වගේ ඕනෙම advance සයිට් එකක් කරනවා. ඒ ගැන දන්නේ නැත්තන් වැඩිය හිතන්න එපා.
මතක තියාගන්න සයිට් එකේ ගාන වැඩිවෙනකොට commission එකත් වැඩි වෙනවා.
මීට අමතරව ඔයාටම සයිට් එකක් කරගන්න ඕනෙනම් commission එක අඩු කරලා special rate එකකට සයිට් එකක් කරන්නත් පුළුවන්.
ඔයා මේගැන උනන්දු නම් අපිට කතා කරන්න 077 – 2 595 767.
එහෙම නැත්තන් ඔයාගේ number එකයි ඔයාගේ නමයි කතාකරන්න පුළුවන් වෙලාවයි PM / SMS කරන්න. අපි කතා කරන්නම්.
මේ ගැන උනන්දු අය මට PM එකක් දාන්න. වැඩි විස්තර කියන්නම්.