uba page ekakata kiyak gannawada.
mama nitharama loku loku wadagath books liyanawa.
ewa type kara ganna personal assistant kenek ona.

මොනවද ගැනද පොත් ලියලා තියෙන්නේ? පොත් වල නම් කිව්වා නම් අපිටත් ගන්න පුලුවන් නේ..

uba page ekakata kiyak gannawada.
mama nitharama loku loku wadagath books liyanawa.
ewa type kara ganna personal assistant kenek ona.

මචංලා.....
මට කඩ්ඩ හොදටම පොලිෂ් කරගන්න ඕනි.
කොලඹ English class කරන ඔයාලා දන්න හොද සර් කෙනෙක් ඉන්නවානම් මට ඒගැන කියලා PM එකක් දාන්න.
මේක ඔයාලා මට කරන ගොඩක් ලොකු උදව්වක්