Part Time Jobs Thread

dlgmu537

Active member
  • May 23, 2011
    423
    31
    28
    Full Time Job ekek කරන ගමන් ඊට අමතරව free වේලාවකදී part time වැඩක් කරලා කීයක් හරි හොයාගන්න අපි කව්රුත් කැමැති
    ඒවගේම full time job එකෙක් කරන්න බැරි (studies කරන කට්ටිය එහෙම ) part time කීයක් හරි හොයාගන්න කැමැති.
    මේ thread එකෙන් කරන්නේ part time jobs කරන්න කැමැති කට්ටියට ඒවා හොයල දෙන එක

    part time jobs කිව්වේ
    data entry , typing වගේ දේවල්
    කාට හරි ඒවගේ වැඩක් කරගන්න ඕනනම් මේකේ post කරන්න
    කරන්න කැමැති කට්ටිය එයට PM කරයි
    ඊට පස්සේ වැඩේ කරන්නයි තියෙන්න


    ;););););););););););)
     
    • Like
    Reactions: Proxies

    dlgmu537

    Active member
  • May 23, 2011
    423
    31
    28
    සිංහලෙන් ඕනෑම දෙයක් type කරලා දෙන්න මට පුළුවන්.
    tuition දෙන කට්ටියට එහෙම තමන්ගේ tutes සිංහලෙන් type කරගන්න ඕනනම් කියන්න
    ඕනෑම pages ගානක් ගහල දෙන්න පුළුවන්
    ඒවගේම type කරන දේවල් book එකකට දාලා print කරලා දෙන්න වුනත් පුළුවන්
    මම අදුරන print කරන තැනක් තියෙනවා
    සාදාරන ගානකට කරලා දෙන්නම්
    ඕන කව්රුහරි ඉන්නවනම් මට PM එකෙක් දන්නා
    පුළුවන් ඉක්මනට වැඩේ කරලා දෙන්නම්
     

    Kasun_H

    Member
    Mar 3, 2011
    13
    0
    0
    Is there anyone here who need English medium maths and science tution please let me know..:) Tp: 0777 887 307
     

    jeevan pussella

    Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    මචංලා.....
    මට කඩ්ඩ හොදටම පොලිෂ් කරගන්න ඕනි.
    කොලඹ English class කරන ඔයාලා දන්න හොද සර් කෙනෙක් ඉන්නවානම් මට ඒගැන කියලා PM එකක් දාන්න.
    මේක ඔයාලා මට කරන ගොඩක් ලොකු උදව්වක්
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    uba page ekakata kiyak gannawada.
    mama nitharama loku loku wadagath books liyanawa.
    ewa type kara ganna personal assistant kenek ona.