Part Time Jobs Thread

bhanukanadeesha

Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    Data entry job karanna ona nam menna site 2kak
    Hebei

    මෙම ODESK වැනි ආයතන කරන්නේ රැකියා එජන්සියක් පවත්වාගෙන යෑම වගේ වැඩක්. තමන්ට වැඩ කරවා ගැනිමට අවශ්‍ය පිරිසක් එක් පැත්තකින් මෙහි සිටිනවා වගේම රැකියා කිරිමට හැකි ඔබ වගේ පිරිසක් තවත් පැත්තකින් ඉන්නවා.

    තවත් එකක්, අපි වැඩක් බාර ගත්තම කලට, වේලාවට, හොදට ඒ වැඬේ කරලා දෙන්නත් ඔනේ. එහෙම නැති උනොත් ඔබට ආයෙත් කවුරුවත් වැඩ දෙන්නේ නෑ. සමහර සොෆ්ට්වෙයාර් හරහා, අප නියමිත පරිදි වැඩ කොටස කරනවාද බැලිම සදහා, අපගේ පරිගණකයේ වර්ථාවක් ඔවුන් වෙත සෑම පැය කාලකට වරක්ම යැවෙනවා.

    මුදල් ගැනිම සදහා එම ආයතන හරහා ඔබට ඬේබිට් කාඞ් එකකුත් නොමිලේම ගන්න පුලූවන්. එ වුනාට නිකන් දෙනවා කියලා මෙහි වැඩ නොකරන අය මෙම ඬේබිට් කාඞ් ලබා නොගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා. මොකද මෙසේ අනව්‍ය ලෙස බොහෝ අය නිකරුනේ ඬේබිට් කාඞ් ගෙන්වා ගැනිම නිසා ලංකාවට ඉදිරියේදි ඔවුන් මෙම කාඞ් නොදෙන්නත් පුලූවන්.

    මෙම ඬේබිට් කාඞ් ගෙන්න ගත්තා කියලා අපට ඕන ඕන විදිහට මුදල් හුව මාරු කරන්නත් බෑ. එවායෙන් මුදල් ලබා ගත හැක්කේ, එම අයතනවල වැඩ කිරිමෙන් පසු පමණයි

    ඔබ ඔබට අවංක වෙන්න.

    Menna Site Deka

    http://www.freelancer.com/

    https://www.odesk.com/find-work
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala

    oya odesk or freelancer karanawada?
     
    Kasun35739

    Member
    Mar 28, 2007
    103
    0
    0
    Full Time Job ekek කරන ගමන් ඊට අමතරව free වේලාවකදී part time වැඩක් කරලා කීයක් හරි හොයාගන්න අපි කව්රුත් කැමැති
    ඒවගේම full time job එකෙක් කරන්න බැරි (studies කරන කට්ටිය එහෙම ) part time කීයක් හරි හොයාගන්න කැමැති.
    මේ thread එකෙන් කරන්නේ part time jobs කරන්න කැමැති කට්ටියට ඒවා හොයල දෙන එක

    part time jobs කිව්වේ
    data entry , typing වගේ දේවල්
    කාට හරි ඒවගේ වැඩක් කරගන්න ඕනනම් මේකේ post කරන්න
    කරන්න කැමැති කට්ටිය එයට PM කරයි
    ඊට පස්සේ වැඩේ කරන්නයි තියෙන්න

    ;););););););););););)

    typing & data entry karanna kemathie.
    mage typing speed eka 45 words/min