Part Time Jobs Thread

dlgmu537

Active member
  • May 23, 2011
    423
    31
    28
    මචන්ලා network marketing කියල part time වගයක් දෙන තැනක් තියෙනවා
    වැඩේ කොහමද ? හොදද ? නරකද ? කියල මම දන්නේ නැහැ
    උබලට උදව්වක් විදියට දාන්නේ
    පොඩ්ඩක් කෝල් කරලා බලහන් මචන්
    0785190219 චාමර
    0757552352
    එලකිරියෙන් නොම්මරේ ගත්තේ කියන්න එපා
    කෙලින්ම කියන්න part time ගැන දැන ගන්න කතා කරන්නේ කියල
    පොඩ්ඩක් හොයල බලහල්ල
    මමත් පොරට කෝල් කළා.පොර කියනවා සතියේ දවසක උදේ 10-12 වෙනකන් ඇවිල්ල වැඩේ වෙන විදිය බලන්න කියල
    මම ජොබක් කරනවා . එක හින්ද නිවාඩු ගෙන යන්න අමාරුයි .මුන් registration fee කියල 1200/= ගන්නවා .
    හොදට හොයල බලල පලයල්ලා.නිකන් සල්ලි ගසා ගන්න හදනවද දන්නෙත් නැහැ.
    උදව්වක් විදියට දැම්මේ .
    පුලුවන්නම් මට රෙපක් දෙන්න
     
    Last edited:

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මචන්ලා network marketing කියල part time වගයක් දෙන තැනක් තියෙනවා
    වැඩේ කොහමද ? හොදද ? නරකද ? කියල මම දන්නේ නැහැ
    උබලට උදව්වක් විදියට දාන්නේ
    පොඩ්ඩක් කෝල් කරලා බලහන් මචන්
    0785190219 චාමර
    0757552352
    එලකිරියෙන් නොම්මරේ ගත්තේ කියන්න එපා
    කෙලින්ම කියන්න part time ගැන දැන ගන්න කතා කරන්නේ කියල
    පොඩ්ඩක් හොයල බලහල්ල
    මමත් පොරට කෝල් කළා.පොර කියනවා සතියේ දවසක උදේ 10-12 වෙනකන් ඇවිල්ල වැඩේ වෙන විදිය බලන්න කියල
    මම ජොබක් කරනවා . එක හින්ද නිවාඩු ගෙන යන්න අමාරුයි .මුන් registration fee කියල 1200/= ගන්නවා .
    හොදට හොයල බලල පලයල්ලා.නිකන් සල්ලි ගසා ගන්න හදනවද දන්නෙත් නැහැ.
    උදව්වක් විදියට දැම්මේ .
    පුලුවන්නම් මට රෙපක් දෙන්න

    ................................................................................................

    බොහොම ස්තුතියි මිත්‍රයා ඔයගෙ information වලට.එවගෙම ගොඩාක් පින්, කෙනෙක් ට ජොබ් 1ක් වත් හොයල දෙන්න කැමති අය හරිම අඩුයි අද කාලෙ.. :no::no:
    එ උනාට මෙවගේ එවා අනිවා හොර ගුහා..:growl::growl: ඔය කියන අය අනිවා සල්ලිටිකත් අරන් පනිනවා..ඔයවගේ කිහිපයක්ම වාර්තා උනා CTU එකට..බොහොම පරිස්සම්වෙන්න ඔයවගේ දේවල්වලින්....
     

    sancsanka

    Active member
  • Sep 21, 2009
    586
    80
    28
    I'm an IT undergraduate @ SLIIT. I can manage any kind of typing stuff.If you have jobs which suit for me plz let me know.I am seeking for data entry,form filling jobs, or any kind of jobs related to this area. IT WILL BE A GREAT GREAT HELP.

    Thanx a lot
     

    dlgmu537

    Active member
  • May 23, 2011
    423
    31
    28
    මේකනම් පාර්ට් ටයිම් ජොබ් එකක් නෙමයි .මන් මේක දැක්කේ බස් එකේ යද්දී .
    මේක ෆුල්ල ටයිම් වෙන්න ඕනේ .මොකක්හරි mobiles වලට අදාල ජොබ් එකක් .මන් අපේ යාලුවෝ වෙනුවෙන් නොම්මරේ නම් ලියා ගත්තා
    25000/= පඩි කියලත් තිබ්බා.ජොබ් එකක් හොයන කෙනක් ඉන්නවනම් මේ නොම්මරේ ට කතා කරලා තමන්ට ගලපෙනවනම් (තමන්ගේ qualifications walata ගැලපෙනවානම්) යන්න .
    මේක ඔය online job එකක් නම් නෙමයි .Registration fees නැහැ .
    0729334668 - (නමක් නම් දාලා තිබ්බේ නැහැ.බත්තරමුල්ලේ job vacancy එකක නොම්මරේ තිබ්බා කියහල්ල )
    මට ඉතින් rep දුන්නට කිසිම තරහක් නැහැ :yes::yes::yes:

    rep නැතත් කමක් නැහැ .මේක බලල විතරක් යන්න එපා .පොඩි comment එකක්වත් දාන්න.ඒක මට ලොකු සතුටක් :):):):):):)

    කට්ටියටම ජය වේවා !!!!!!;);););););););););););)
     

    sancsanka

    Active member
  • Sep 21, 2009
    586
    80
    28
    I'm an IT undergraduate.so I have good computer knowledge. but since now I am in final year I can't do big projects. so I need a small online job such as data entry, form filling ,etc.
    since I have a big final year research I cannot dedicate my whole time for a job @ this moment. that's y I'm looking for a part time simple job to find some money.

    Is there a suitable job for me? plz tel me

    THANX A LOT!!!
     

    Maskex

    Junior member
  • Dec 18, 2011
    195
    9
    18
    මචන් ඔය රේස් බුකි වල part time job තියෙනව කියල අපෙ සර් කෙනෙක් කිව්ව.දන්න එකෙක් ඉන්නවනම් පොඩි විස්තරයක් කියපන්කො මචන්.
     

    dlgmu537

    Active member
  • May 23, 2011
    423
    31
    28
    Marketing Field ( part time නම් නෙමයි ද කොහෙද )එකේ ජොබ්ස් වගයක් තියෙනවා. කැමති එක්කෙනෙක් ඉන්නවනම් මේ නොම්මරේ ට කතා කරලා බලන්න
    0772973490 (රසික )......කරන්න තියෙන වැඩ සහ ඉල්ලන educational qualifications සහ අනිත් ඕනෑම විස්තරයක් මෙයාගෙන් අහගන්න පුළුවන් ...මම ඇත්තටම විස්තර දන්නේ නැහැ ....මට යාලුවෙක් කිව්වා ජොබ් එකක් තියෙනවා කියලා...එත් මම ජොබ් එකක් කරන හින්දා මට මේකෙන් වැඩක් නැහැ ...එත් කව්රු හරි ජොබ් එකක් හොයන එක්කෙනෙක් ට උදව්වක් වෙයි කියලා හිතුන හින්දා මන් උගෙන් නොම්මරේ ඉල්ලලා මේකේ දාන්න හිතුනා....එළකිරි එකේ දාලා තිබ්බා කියලා කියන්න එපා ...යාලුවෙක් කිව්වේ කියලා කියහල්ල....මොකද පොර (රසික ) දන්නෙත් නැතුව ඇති මේක එළකිරි එකේ දාලා තියෙනවා කියලා .........

    දිරිමත් කරන්න rep එකක් දුන්නට කමක් නැහැ ........:yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    Ona deyak karanna puluwan typing ( Sinhala, English ) Ona vidiyakata puluwan visiting card desing letter head desing Art works graphic desing Printing ooonama deyak puluwan oders thiyenawanam kiyanna machanlaaa mama karanawa :)
    ( Aduwata karala denna puluwan ) :)