Good Macha
Y yasitha24 Member Oct 14, 2007 376 35 0 Kurunegala Nov 18, 2012 #83 bhanukanadeesha said: Data entry job karanna ona nam menna site 2kak Hebei මෙම ODESK වැනි ආයතන කරන්නේ රැකියා එජන්සියක් පවත්වාගෙන යෑම වගේ වැඩක්. තමන්ට වැඩ කරවා ගැනිමට අවශ්‍ය පිරිසක් එක් පැත්තකින් මෙහි සිටිනවා වගේම රැකියා කිරිමට හැකි ඔබ වගේ පිරිසක් තවත් පැත්තකින් ඉන්නවා. තවත් එකක්, අපි වැඩක් බාර ගත්තම කලට, වේලාවට, හොදට ඒ වැඬේ කරලා දෙන්නත් ඔනේ. එහෙම නැති උනොත් ඔබට ආයෙත් කවුරුවත් වැඩ දෙන්නේ නෑ. සමහර සොෆ්ට්වෙයාර් හරහා, අප නියමිත පරිදි වැඩ කොටස කරනවාද බැලිම සදහා, අපගේ පරිගණකයේ වර්ථාවක් ඔවුන් වෙත සෑම පැය කාලකට වරක්ම යැවෙනවා. මුදල් ගැනිම සදහා එම ආයතන හරහා ඔබට ඬේබිට් කාඞ් එකකුත් නොමිලේම ගන්න පුලූවන්. එ වුනාට නිකන් දෙනවා කියලා මෙහි වැඩ නොකරන අය මෙම ඬේබිට් කාඞ් ලබා නොගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා. මොකද මෙසේ අනව්‍ය ලෙස බොහෝ අය නිකරුනේ ඬේබිට් කාඞ් ගෙන්වා ගැනිම නිසා ලංකාවට ඉදිරියේදි ඔවුන් මෙම කාඞ් නොදෙන්නත් පුලූවන්. මෙම ඬේබිට් කාඞ් ගෙන්න ගත්තා කියලා අපට ඕන ඕන විදිහට මුදල් හුව මාරු කරන්නත් බෑ. එවායෙන් මුදල් ලබා ගත හැක්කේ, එම අයතනවල වැඩ කිරිමෙන් පසු පමණයි ඔබ ඔබට අවංක වෙන්න. Menna Site Deka http://www.freelancer.com/ https://www.odesk.com/find-work Click to expand... Godak Watinawa Macha A Wistharaya. Godak Pin!
bhanukanadeesha said: Data entry job karanna ona nam menna site 2kak Hebei මෙම ODESK වැනි ආයතන කරන්නේ රැකියා එජන්සියක් පවත්වාගෙන යෑම වගේ වැඩක්. තමන්ට වැඩ කරවා ගැනිමට අවශ්‍ය පිරිසක් එක් පැත්තකින් මෙහි සිටිනවා වගේම රැකියා කිරිමට හැකි ඔබ වගේ පිරිසක් තවත් පැත්තකින් ඉන්නවා. තවත් එකක්, අපි වැඩක් බාර ගත්තම කලට, වේලාවට, හොදට ඒ වැඬේ කරලා දෙන්නත් ඔනේ. එහෙම නැති උනොත් ඔබට ආයෙත් කවුරුවත් වැඩ දෙන්නේ නෑ. සමහර සොෆ්ට්වෙයාර් හරහා, අප නියමිත පරිදි වැඩ කොටස කරනවාද බැලිම සදහා, අපගේ පරිගණකයේ වර්ථාවක් ඔවුන් වෙත සෑම පැය කාලකට වරක්ම යැවෙනවා. මුදල් ගැනිම සදහා එම ආයතන හරහා ඔබට ඬේබිට් කාඞ් එකකුත් නොමිලේම ගන්න පුලූවන්. එ වුනාට නිකන් දෙනවා කියලා මෙහි වැඩ නොකරන අය මෙම ඬේබිට් කාඞ් ලබා නොගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා. මොකද මෙසේ අනව්‍ය ලෙස බොහෝ අය නිකරුනේ ඬේබිට් කාඞ් ගෙන්වා ගැනිම නිසා ලංකාවට ඉදිරියේදි ඔවුන් මෙම කාඞ් නොදෙන්නත් පුලූවන්. මෙම ඬේබිට් කාඞ් ගෙන්න ගත්තා කියලා අපට ඕන ඕන විදිහට මුදල් හුව මාරු කරන්නත් බෑ. එවායෙන් මුදල් ලබා ගත හැක්කේ, එම අයතනවල වැඩ කිරිමෙන් පසු පමණයි ඔබ ඔබට අවංක වෙන්න. Menna Site Deka http://www.freelancer.com/ https://www.odesk.com/find-work Click to expand... Godak Watinawa Macha A Wistharaya. Godak Pin!
L lgkasundssc Active member Nov 12, 2009 665 76 28 36 Nov 18, 2012 #84 Web Developing & SW Developing Lowest price in SL . RS 7000 on-wards. Well qualified peoples(graduates and undergraduates in well recognized universities ) PM me for more info Thankz
Web Developing & SW Developing Lowest price in SL . RS 7000 on-wards. Well qualified peoples(graduates and undergraduates in well recognized universities ) PM me for more info Thankz
TanJay Junior member Oct 7, 2012 292 13 18 Boralesgamuwa Nov 18, 2012 #85 Ela good post bro. Apiwath sahabagi karawaganna!!