Partition එකක් නැතිවෙලෝ-Help Me

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,732
    23,406
    113
    Partition එකක් නැතිවෙලෝ-Help Me

    ඇතුලට ඇවිල්ල බම්ප් එකක්වත් දාලා යන්න

    යාලුවනේ මම අද පාර්ටිශන් මෑජික් සොෆ්ට් එක දාන්න යද්දි එරර් වගයක් ආවා. පස්සෙ මම වැඩේ අතඇරල දැම්ම. පස්සෙ මම කොම් එක රීස්ටාර්ට් කරල බලද්දි C එක ඇරෙන්න අනිත් පාර්ටිශන් දෙක නැතිවෙලා.

    9YKoXIJ.jpg


    ඒත් ඩිස්ක් මැනේජර් එකේ මේ විදිහට පාටිශන් දෙක පෙන්නනවා.

    9YZOzAp.jpg


    ඒත් ඕවට මුකුත් කරන්න බෑ. මම වෙන සොෆ්ට් එකකින් ඕවට ඈක්සස් කරල බැලුව. ෆයිල් එහෙම්මම තියෙනවා. මට ඕන ෆයිල් වලට හානියක් වෙන්නෙ නැති වෙන්න පාර්ටිශන් දෙක රිකවරි කරගන්න. කට්ටිය ඒකට මට හෙල්ප් එකක් දෙන්න. බම්ප් එකක්වත් දාගෙන යන්න. :(
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බඩු හරි...
    දැන් ඒ ෆයිල් පෙන්නන සොෆ්ට්වෙයා එකෙන්ම ෆයිල් ටික රිකවර් කරගනිං..
    ඊට පස්සෙ ඔය ලා නිල් පාට ඒව උඩ ක්ලික් කල්ල ක්‍රියේට් නිව් පාටිශන් ඔබල පාටිශන් එක හදාගනිං..
    හැදුවට පස්සෙ ෆයිල් තියෙයිද ශුවර් නෑ.. හදන්න කලින්ම රිකවර් කරගනිං :yes: :yes:
    අසිහියෙන් සොෆ්ට්වෙයා පාවිච්චි කරන්න ගියාම ඔහොම වෙනව :yes: :yes:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පැටියා;18284616 said:
    Okak uda right click karala change drive letter select karala assign karapan letter 1k. Simple :)

    අහ් දැන් දැක්කෙ :D අන්අලෝකෙටඩ් නෙමේ :D
    අකුරු දෙකක් දුන්නාම හරිතමා :D
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    පොලිසියේ එන්ට්‍ර්යක් දාපන්. ඊට පස්සේ දැන්වීම් ටිකක් ගහපන් සොයා දුන් කෙනෙක් ට වටිනා මුදල් තෑගී කියල
    :yes::yes:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,732
    23,406
    113
    පැටියා;18284616 said:
    Okak uda right click karala change drive letter select karala assign karapan letter 1k. Simple :)

    mama oka mulinma try kara. eth hariyanne na.

    a0orvZi.jpg
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,732
    23,406
    113
    බඩු හරි...
    දැන් ඒ ෆයිල් පෙන්නන සොෆ්ට්වෙයා එකෙන්ම ෆයිල් ටික රිකවර් කරගනිං..
    ඊට පස්සෙ ඔය ලා නිල් පාට ඒව උඩ ක්ලික් කල්ල ක්‍රියේට් නිව් පාටිශන් ඔබල පාටිශන් එක හදාගනිං..
    හැදුවට පස්සෙ ෆයිල් තියෙයිද ශුවර් නෑ.. හදන්න කලින්ම රිකවර් කරගනිං :yes: :yes:
    අසිහියෙන් සොෆ්ට්වෙයා පාවිච්චි කරන්න ගියාම ඔහොම වෙනව :yes: :yes:

    අහ් දැන් දැක්කෙ :D අන්අලෝකෙටඩ් නෙමේ :D
    අකුරු දෙකක් දුන්නාම හරිතමා :D

    උබ මාව හොදටම බය කරා ඕයි.

    අසිහියක් නෙමේ බන්. මම පාර්ටිශන් මැජික් එක ඕන තරම් යුස් කරල තියෙනවා. අද ඒක ඉන්ස්ටෝල් කරන්න ගිහින් තමා ඕක උනේ. සෙටප් එක රන් කරපු ගමන් එරර් එකක් ආවා. පස්සෙ ක්ලෝස් කරල දැම්ම. එච්චරයි කරේ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,732
    23,406
    113
    එහෙනං අර දාපු සොෆ්ට්වෙයා එකෙන්ම ඕකට ලෙටර්ස් දෙකක් අසයින් කල්ල බලපං :yes: :yes:

    කොයිකද බන්?

    කොහොම උනත් උබට Happy Birthday:baffled:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,732
    23,406
    113
    පොලිසියේ එන්ට්‍ර්යක් දාපන්. ඊට පස්සේ දැන්වීම් ටිකක් ගහපන් සොයා දුන් කෙනෙක් ට වටිනා මුදල් තෑගී කියල
    :yes::yes:

    උබ ලග ඉදියනන්..............:growl:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,732
    23,406
    113
    මචන් පාර්ටිශන් මෙවුවා කරන :eek: හොද සොෆ්ට් එකක් කියපන්කො