කොයිකද බන්?
කොහොම උනත් උබට Happy Birthday![]()


Partition magic nam danne na Easeus partition manager kiyana software eka try karanna.
Partition data Walin Oya logical disks deka allocate karala na. Ekai case eka. Partition manager software one ekakin oya partitions walata yanna puluwan. Data copy karala iwara wela aluth partition ekak hadaganna.
උඹ ඕක කරන්න ගිහිං කෙලවගත්තු සොෆ්ට්වෙයා එකෙන්ම ඕය දෙකය අකුරු දෙකක් දෙන්න බලපං![]()
එසේම වේවා![]()
පැටියා;18284682 said:Mokadda partition magic?
Mama use karanne easus partition manager. Free. Works well. Try karala balapan.
Ekko Gona wage error message close karana ekek nam uba oka atha paths gala wede wana karaganna epa. Danna 1k ta kiyala data recover kara ganin.
මචන් මම කෙලවගත්තෙ නෑ බන්. මගෙ ඉස්සර උබුන්ටු එකට කඩපු පාටිශන් එකක් තිබ්බ. ඒත් ෆොර්මැට් එකකින් පස්සෙ උබුන්ටු වැඩ කරේ නෑ. ඉතින් ඒ පාර්ටිශන් එකට මොකද වෙලා තියෙන්නෙ කියල බලන්න මම ඉස්සර පාවිච්චි කරපු පාර්ටිශන් මැජික් සොෆ්ට් එක දාන්න ට්රයි කරා. සෙටප් එක ඕපන් කරපු ගමන්ම තමා එරර් එක ආවෙ. පස්සෙ බ්ලූ ස්ක්රින් එරර් එකක් ආවා. ආපහු රීස්ටාර්ට් කරද්දි තමා ඔය හුට්ටප්පරේ වෙලා තිබ්බෙ. සෝ ඒ සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරන්න බැරි උනා. ඉතින් ඒකෙන් මුකුත් කරන්න බෑ.
EaseUS Partition Master යූස් කරල ඩ්රයිව් ලෙටර් එකක් දාන්න ට්රයි කරා. ඒත් මෙහෙම වැටෙනවා ඇප්ලයි කරාම.
![]()
ube laga free space thiyana wena hard drive ekak thiyanam Power Data Recovery dala oya hide wela thiyana partition deke data serama recover karaganna..
itapasse oya deka partition karanna..
ehema barinam Ubuntu live CD ekakin boot karala balapan drives pennanawada kiyala..
habai ubuntu walin partition karanna monawath karanna yanna epa..
windows cd ekakin boot karala windows danna denawada balapn denne naththam error eka mokakda kiyala balapn
denawanam moko machan?
denne nathi wenna one...denawa nm ithin ane mnda..mageth partition ekak shrink karanna gihin kela una.. windows danna yaddi error ekak awa dynamic partition ekaka windows danna be kiyala..passe e partition eka basic walata convert kalata passe hari giya...

උඹේ පේජ් ෆයිල් එක දීල තියෙන්නෙ තිබ්බෙ මොන පාටිශන් එකටද ?
ඒක සී වලට විතරක් කල්ල ට්රයි එකක් දාපං..![]()
![]()