Partition එකක් නැතිවෙලෝ-Help Me

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    partition table hikawilada danne naa. partition table doctor try karapan.

    එකෙන් හරි නොගියොත් අඳුනක් බලපන්, හනුමා ටොයින් ටොයින් ගාල පැනගෙන ඇවිත් පාර්ටිෂන් එක අරගෙන ගිය එකා පෙන්නාවි
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කොයිකද බන්?

    කොහොම උනත් උබට Happy Birthday:baffled:

    උඹ ඕක කරන්න ගිහිං කෙලවගත්තු සොෆ්ට්වෙයා එකෙන්ම ඕය දෙකය අකුරු දෙකක් දෙන්න බලපං :yes: :yes:
    එසේම වේවා :)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,734
    23,408
    113
    Partition magic nam danne na Easeus partition manager kiyana software eka try karanna.
    Partition data Walin Oya logical disks deka allocate karala na. Ekai case eka. Partition manager software one ekakin oya partitions walata yanna puluwan. Data copy karala iwara wela aluth partition ekak hadaganna.

    මචන් ඩේටා රිකවරි කරන්න තැනක් නෑනෙ ම්න් ගාව. 600GB විතර DATA තියෙනවා. පාර්ටිශන් දෙක ඔහොම්මම හරිගස්සගන්න බැයිද?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,734
    23,408
    113
    උඹ ඕක කරන්න ගිහිං කෙලවගත්තු සොෆ්ට්වෙයා එකෙන්ම ඕය දෙකය අකුරු දෙකක් දෙන්න බලපං :yes: :yes:
    එසේම වේවා :)

    මචන් මම කෙලවගත්තෙ නෑ බන්. මගෙ ඉස්සර උබුන්ටු එකට කඩපු පාටිශන් එකක් තිබ්බ. ඒත් ෆොර්මැට් එකකින් පස්සෙ උබුන්ටු වැඩ කරේ නෑ. ඉතින් ඒ පාර්ටිශන් එකට මොකද වෙලා තියෙන්නෙ කියල බලන්න මම ඉස්සර පාවිච්චි කරපු පාර්ටිශන් මැජික් සොෆ්ට් එක දාන්න ට්‍රයි කරා. සෙටප් එක ඕපන් කරපු ගමන්ම තමා එරර් එක ආවෙ. පස්සෙ බ්ලූ ස්ක්‍රින් එරර් එකක් ආවා. ආපහු රීස්ටාර්ට් කරද්දි තමා ඔය හුට්ටප්පරේ වෙලා තිබ්බෙ. සෝ ඒ සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරන්න බැරි උනා. ඉතින් ඒකෙන් මුකුත් කරන්න බෑ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,734
    23,408
    113
    පැටියා;18284682 said:
    Mokadda partition magic?
    Mama use karanne easus partition manager. Free. Works well. Try karala balapan.
    Ekko Gona wage error message close karana ekek nam uba oka atha paths gala wede wana karaganna epa. Danna 1k ta kiyala data recover kara ganin.

    මම පුරුදු වෙන්න නෙමේ මචන් පාර්ටිශන් මැනේජර්ස් එක්ක වැඩ කරන්නෙ. උබල හිතන්නෙ මම නොදන්න කමට මොනව හරි කරන්න ගිහින් කෙල වෙලා කියලද?

    ela machan. easus down wenna damma.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මචන් මම කෙලවගත්තෙ නෑ බන්. මගෙ ඉස්සර උබුන්ටු එකට කඩපු පාටිශන් එකක් තිබ්බ. ඒත් ෆොර්මැට් එකකින් පස්සෙ උබුන්ටු වැඩ කරේ නෑ. ඉතින් ඒ පාර්ටිශන් එකට මොකද වෙලා තියෙන්නෙ කියල බලන්න මම ඉස්සර පාවිච්චි කරපු පාර්ටිශන් මැජික් සොෆ්ට් එක දාන්න ට්‍රයි කරා. සෙටප් එක ඕපන් කරපු ගමන්ම තමා එරර් එක ආවෙ. පස්සෙ බ්ලූ ස්ක්‍රින් එරර් එකක් ආවා. ආපහු රීස්ටාර්ට් කරද්දි තමා ඔය හුට්ටප්පරේ වෙලා තිබ්බෙ. සෝ ඒ සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරන්න බැරි උනා. ඉතින් ඒකෙන් මුකුත් කරන්න බෑ.

    දැනුත් ඒක ඉන්ස්ටෝල් කරන්න යද්දි එරර් එක එනවද ?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,734
    23,408
    113
    EaseUS Partition Master යූස් කරල ඩ්‍රයිව් ලෙටර් එකක් දාන්න ට්‍රයි කරා. ඒත් මෙහෙම වැටෙනවා ඇප්ලයි කරාම. :(

    a6DQnvE.jpg
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    EaseUS Partition Master යූස් කරල ඩ්‍රයිව් ලෙටර් එකක් දාන්න ට්‍රයි කරා. ඒත් මෙහෙම වැටෙනවා ඇප්ලයි කරාම. :(

    a6DQnvE.jpg

    ube laga free space thiyana wena hard drive ekak thiyanam Power Data Recovery dala oya hide wela thiyana partition deke data serama recover karaganna..
    itapasse oya deka partition karanna..

    ehema barinam Ubuntu live CD ekakin boot karala balapan drives pennanawada kiyala..
    habai ubuntu walin partition karanna monawath karanna yanna epa..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,734
    23,408
    113
    ube laga free space thiyana wena hard drive ekak thiyanam Power Data Recovery dala oya hide wela thiyana partition deke data serama recover karaganna..
    itapasse oya deka partition karanna..

    ehema barinam Ubuntu live CD ekakin boot karala balapan drives pennanawada kiyala..
    habai ubuntu walin partition karanna monawath karanna yanna epa..

    ඒකනෙ බන් 500GB විතර ඩේටා දාගන්න තැනක් නෑනෙ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,734
    23,408
    113
    denne nathi wenna one...denawa nm ithin ane mnda..mageth partition ekak shrink karanna gihin kela una.. windows danna yaddi error ekak awa dynamic partition ekaka windows danna be kiyala..passe e partition eka basic walata convert kalata passe hari giya...

    C eke awulak nathi hinda windows danna prashnayak wena ekak na mama hithanne. mara prashne ban meka.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,734
    23,408
    113
    LOGIC පාර්ටිශන් කියල වැටිල තියෙන්නෙ. ඒ කියන්නෙ මොකක්ද බන්? ඒක නෝමල් කරගන්න බැරිද?
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹේ පේජ් ෆයිල් එක දීල තියෙන්නෙ තිබ්බෙ මොන පාටිශන් එකටද ?
    ඒක සී වලට විතරක් කල්ල ට්‍රයි එකක් දාපං.. :eek: :eek:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,734
    23,408
    113
    උඹේ පේජ් ෆයිල් එක දීල තියෙන්නෙ තිබ්බෙ මොන පාටිශන් එකටද ?
    ඒක සී වලට විතරක් කල්ල ට්‍රයි එකක් දාපං.. :eek: :eek:

    page file kiwuwe?