ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මචන්ලා මේ weekend එකේ අපේ පාර්ටි එකක් තියනව. අපිට ඒකට ඒ වෙලාවෙම කොත්තු ආප්ප එහෙම හදන එකෙක් හොයා ගන්න ඕනෙ..

    උඹල දන්න කවුරුහරි ඉන්නවද?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලඟ කඩේක ඉන්න කොත්තු බාසෙක්ට කතා කරලා බලපං.. ඌ අනිවා නිවාඩුවක් දාලා එනවා ගාන හොඳ නිසා.. කොත්තු ගහන බඩු ටික තමයි හොයාගන්න වෙන්නේ.. එහෙම නැත්නම් සමහර කඩවල් වලින්ම කට්ටිය සෙට් කරලා දෙනවා..
     

    keenk2n

    Active member
  • Aug 17, 2007
    387
    36
    28
    Kiribathgoda
    Oya athula caters gihanla ahema owa karanawa ban unge full pack thiyenne hut putu anam manm akkama ape office ake dinner seen walata un wage awun thama anne
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    catering service walin ganna eka padui machan oya wata pitawe tiyana podi hotalekin ahapan .mokada kottu appa danawanum oya badu set ekama ganna oni ne .
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    N♥K_forever;19292850 said:
    bump bn

    kadeka kottu gahana ekekta shape ekw talk karapan wadiyen gewannam kiyala edata paya gaanata :p

    Party Organizing.. 11-17-2015 03:45 PM pay-back bitch... guess who

    Ridila(TM)? :rolleyes::rolleyes::rofl:
    oka thama kothhu gahanne :D :cool::P:rofl:
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ජින්තුවා;19292811 said:
    පාර්ටි එක තියෙන්නෙ ලංකාවේ බන් නෙදර්ලන්තේ නෙමේ :lol:
    ඌ මෙහෙට ඇවිල්ල කොත්තුව ගහල දීල යනව
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    එලකිරියෙත් එකෙක් ඉන්නේ සිම් විකුණන , කොත්තු කඩේක වැඩ කරන පොරක්
    පොරට කියලා බලන්න:lol: