නොර්මල් අරගෙන නම් නැහැ. ගොඩක් යට දවස් 10න් වගේ ඇවිත් තිබ්බා කියලා අහලා තියනවා.
හු@න රටක් ඔයි.. මේවා අහන්න අපිත් මේ පාස්පෝට් යුස් කරනවනේ.. රජයේ මුද්‍රණාලයේ දැන් පාස්පෝට් ගහන්නේ නැද්ද?post strick kale nam gedarata enna masayak masa eka hamarak wage giya.hadanna kalin ahapan tamath denne middle east passport ekata all country seal eka gahalada kiyala poth iwara wela kiyala matath all country illuwama middle east ekaka all country seal gahala ewala tiyenne
උදේම දුන්නොත් 2ට විතර ගන්න පුළුවන්. අනිවාර්යෙන් 4ට කලින් දෙනවා.. උදේම කෙල්ලත් එක්ක ගිහින් ඩොක්ස් දීලා ගෝල්ෆේස් ගිහින් එන්න ප්‍රෙන්..One day service එකට ගොඩක් වෙලා ඉන්න වෙනවද බන් එතන?
One day service එකට ගොඩක් වෙලා ඉන්න වෙනවද බන් එතන?
දෙනවා.. දෙනවා.. නැත්තම් ඔය ඔස්ට්‍රේලියාව යන උන් යන්නේ කොහොමද? දැන් ඔස්ට්‍රේලියාව තියෙන්නේ මිදල් ඊස්ට් වල නෙමෙයිනේ..වන්ඩේ සර්විස් ඔල් කන්ට්රවලට දෙන්නෑ නේද
One day service එකට ගොඩක් වෙලා ඉන්න වෙනවද බන් එතන?

දෙනවා.. දෙනවා.. නැත්තම් ඔය ඔස්ට්‍රේලියාව යන උන් යන්නේ කොහොමද? දැන් ඔස්ට්‍රේලියාව තියෙන්නේ මිදල් ඊස්ට් වල නෙමෙයිනේ..
මට මුලින්ම හදනකොට ෆොටෝ එක ඔකේ තියලා ඇලෙව්වා.. ඒ කාලේ අද වගේ නැහැනේ.. මම පොඩියි ඒ කාලේ.. ඉස්සර අම්මගේ පාස්පෝට් එකටම දැම්මකිනේ.. එහෙමත් තිබ්බා.අවු 10 කට පහලවකට කලින් හදන්න සති දෙකතුනක් ගියා අයියා කෙනෙක්ට දැන් හැමදේම ඉක්මන්
හු@න රටක් ඔයි.. මේවා අහන්න අපිත් මේ පාස්පෝට් යුස් කරනවනේ.. රජයේ මුද්‍රණාලයේ දැන් පාස්පෝට් ගහන්නේ නැද්ද?
මොන රටක්ද බන් මේක? රට රිප්‍රසන්ට් කරන්න මනුස්සයෙකුට තියන එකම සහතිකේවත් හරියට නැතිනම්, කොහොමද බන් ශ්‍රී ලාංකිකයෙක් කියන්නේ එලියට ගිහින්..දැන් මාස ගණක ඉදලා ඔය සින් එක බන් .මැයි මාසේ apply කලේ එටකොට පොත් ඉවර වෙලා.මිට මාස දෙකකට විතර කලිනුත් id හදන්න ගියාම ඇහුවම තාම පොත් නැ කිවා