Passport එකක් හදාගන්න දවස් කීයක් යනවද​?

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Passport එකක් හදාගන්න දවස් කීයක් යනවද​?

    Passport එකක් හදාගන්න දවස් කීයක් යනවද​? Normal Service එක දවස් 14 කියලා තියන්නේ. ඇත්තටම එච්චර යනවද​? :P

    මාතර වගේ එකකින් කලොත් බත්තරමුල්ලට වඩා අඩු කාලෙකින් පුලුවම් වෙයිද​?
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    නොර්මල් අරගෙන නම් නැහැ. ගොඩක් යට දවස් 10න් වගේ ඇවිත් තිබ්බා කියලා අහලා තියනවා.
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    post strick kale nam gedarata enna masayak masa eka hamarak wage giya.hadanna kalin ahapan tamath denne middle east passport ekata all country seal eka gahalada kiyala poth iwara wela kiyala matath all country illuwama middle east ekaka all country seal gahala ewala tiyenne
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    නොර්මල් අරගෙන නම් නැහැ. ගොඩක් යට දවස් 10න් වගේ ඇවිත් තිබ්බා කියලා අහලා තියනවා.

    One day service එකට ගොඩක් වෙලා ඉන්න වෙනවද බන් එතන​?
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    post strick kale nam gedarata enna masayak masa eka hamarak wage giya.hadanna kalin ahapan tamath denne middle east passport ekata all country seal eka gahalada kiyala poth iwara wela kiyala matath all country illuwama middle east ekaka all country seal gahala ewala tiyenne
    හු@න රටක් ඔයි.. මේවා අහන්න අපිත් මේ පාස්පෝට් යුස් කරනවනේ.. රජයේ මුද්‍රණාලයේ දැන් පාස්පෝට් ගහන්නේ නැද්ද?
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔල් කන්ට්‍ර හදාගන්න සති 2ක් මාසයක් අතර යනවා පූස් පාට් එකෙන් පාස්පෝට් හදා ගත්තොත් ඉස්සර මං දන්න විදිහට හරි උත්තර දන්න එකෙක් කියයි
     
    Last edited:

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    One day service එකට ගොඩක් වෙලා ඉන්න වෙනවද බන් එතන​?
    උදේම දුන්නොත් 2ට විතර ගන්න පුළුවන්. අනිවාර්යෙන් 4ට කලින් දෙනවා.. උදේම කෙල්ලත් එක්ක ගිහින් ඩොක්ස් දීලා ගෝල්ෆේස් ගිහින් එන්න ප්‍රෙන්..
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    වන්ඩේ සර්විස් ඔල් කන්ට්‍රවලට දෙන්නෑ නේද
    දෙනවා.. දෙනවා.. නැත්තම් ඔය ඔස්ට්‍රේලියාව යන උන් යන්නේ කොහොමද? දැන් ඔස්ට්‍රේලියාව තියෙන්නේ මිදල් ඊස්ට් වල නෙමෙයිනේ..
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Ude 6:30 awith okkma submit karanna puluwan 7:30 wenakota. Eta passe 1 ta withara gihin ganna puluwan
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දෙනවා.. දෙනවා.. නැත්තම් ඔය ඔස්ට්‍රේලියාව යන උන් යන්නේ කොහොමද? දැන් ඔස්ට්‍රේලියාව තියෙන්නේ මිදල් ඊස්ට් වල නෙමෙයිනේ..

    අවු 10 කට පහලවකට කලින් හදන්න සති දෙකතුනක් ගියා අයියා කෙනෙක්ට දැන් හැමදේම ඉක්මන්
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    අවු 10 කට පහලවකට කලින් හදන්න සති දෙකතුනක් ගියා අයියා කෙනෙක්ට දැන් හැමදේම ඉක්මන්
    මට මුලින්ම හදනකොට ෆොටෝ එක ඔකේ තියලා ඇලෙව්වා.. ඒ කාලේ අද වගේ නැහැනේ.. මම පොඩියි ඒ කාලේ.. ඉස්සර අම්මගේ පාස්පෝට් එකටම දැම්මකිනේ.. එහෙමත් තිබ්බා.
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    nodakin epa . una ban one day karanna gihillath...ude 8 ta . giya 5 withara una ethanin enakotaa
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    හු@න රටක් ඔයි.. මේවා අහන්න අපිත් මේ පාස්පෝට් යුස් කරනවනේ.. රජයේ මුද්‍රණාලයේ දැන් පාස්පෝට් ගහන්නේ නැද්ද?

    දැන් මාස ගණක ඉදලා ඔය සින් එක බන් .මැයි මාසේ apply කලේ එටකොට පොත් ඉවර වෙලා.මිට මාස දෙකකට විතර කලිනුත් id හදන්න ගියාම ඇහුවම තාම පොත් නැ කිවා
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    දැන් මාස ගණක ඉදලා ඔය සින් එක බන් .මැයි මාසේ apply කලේ එටකොට පොත් ඉවර වෙලා.මිට මාස දෙකකට විතර කලිනුත් id හදන්න ගියාම ඇහුවම තාම පොත් නැ කිවා
    මොන රටක්ද බන් මේක? රට රිප්‍රසන්ට් කරන්න මනුස්සයෙකුට තියන එකම සහතිකේවත් හරියට නැතිනම්, කොහොමද බන් ශ්‍රී ලාංකිකයෙක් කියන්නේ එලියට ගිහින්..
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Normal service hadanna deela sathiyakata withara passe giyama katta kala dawasakin kara ganna puluwan.

    eke inna peon kenekgen ahala balapan
     
    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    Normal service dala masa ekaham marak wage giya enna. ne day dammoth e dawasema ganna puuwan. Salli tyenawanam eka karapan.