passport එක expire උනොත් visa stamps අලුතෙන් ගහන්න ඕනද?

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මගේ පාස්පොට් එක්ස්පයර් වෙන්නේ 2020, B1/B2 වීස 2018 Oct එක්ස්පයර්... university කියනවා renew passport කරගත්තොත් හොදයිලු.. එත් මට බයයි තියන විසා එකටත් කෙල වෙයිද ලියල..

    මොනවා උනත් මම passport එක renew කරලම F1 ඇප්ලයි කරන්න හැදුවෙ

    උපදෙස් වලට හැමෝටම සිතුතියි :yes::yes::yes:

    passport 1 aluth karata b1 b2 ekata awlak wenne na. habai name 1e spelling date of birth okkoma matcha wenda one parana passport 1e wagema. eka akurak hari wenas unoth thama invalid wenne

    dekema information same nan passport dekama aran yanda puluwan
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    පිස්සුද බන්.. පාස්පොට් එක රිනීව් කලාට පස්සේ පරන එක ඉන්ටනැශන් පාස්පොට් ඩේටාබේස් එකෙන් එක්කො ස්ටොලන්, නැතිනම් එක්ස්පයර් හැටියට ඉන්වැලිඩ් වෙනවා. ඒක ආයේ යුස් කරන්න බැ. වීසා ගන්න රෙෆරන්ස් එකක් හැටියට යුස් කලහැකි බොනෙ ෆිඩා ට්‍රැවලර් කෙනෙක් කියලා පෙන්නන්න. ඊට හැර, එන්ටර් එක්සිට් වෙන්න පාස්පොට් දෙකක් යුස් කරන්න බැ. මනුස්සයෙකුට එක රටකින් තියෙන්න පුලුවන් එක පාස්පොට් එකයි.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    පිස්සුද බන්.. පාස්පොට් එක රිනීව් කලාට පස්සේ පරන එක ඉන්ටනැශන් පාස්පොට් ඩේටාබේස් එකෙන් එක්කො ස්ටොලන්, නැතිනම් එක්ස්පයර් හැටියට ඉන්වැලිඩ් වෙනවා. ඒක ආයේ යුස් කරන්න බැ. වීසා ගන්න රෙෆරන්ස් එකක් හැටියට යුස් කලහැකි බොනෙ ෆිඩා ට්‍රැවලර් කෙනෙක් කියලා පෙන්නන්න. ඊට හැර, එන්ටර් එක්සිට් වෙන්න පාස්පොට් දෙකක් යුස් කරන්න බැ. මනුස්සයෙකුට එක රටකින් තියෙන්න පුලුවන් එක පාස්පොට් එකයි.

    pissuda ban ehema awlak na. uk usa schengen one rata visa valid nan passport expire unata awlak na. old and new dekama aran giyaki. habai information match wenda one (except passport no)

    Q.8 My passport has expired, but the U.S. visa in it is still valid. Do I need to apply for a new visa?
    No. If your visa is still valid you can travel to the United States with your two passports (old and new), as long as the visa is valid, not damaged, and is the appropriate type of visa required for your principal purpose of travel. (Example: tourist visa, when your principal purpose of travel is tourism). Also, the name and other personal data should be the same in both passports. Your nationality, as indicated in the new passport, must be the same as that shown in the passport bearing the visa.

    source : http://www.ustraveldocs.com/kw/kw-gen-faq.asp#qlistgen8
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    pissuda ban ehema awlak na. uk usa schengen one rata visa valid nan passport expire unata awlak na. old and new dekama aran giyaki. habai information match wenda one (except passport no)
    මේ උබ කොට් කරලා තියන කතාව හරි.. පාස්පොට් දෙකම යුස් කරන්න බැ. ඒකයි මම කිව්වේ බොනෙ ෆිඩා ට්‍රැවලර් කෙනෙක් හැටියට පෙන්නන්න පුලුවන් කියලා. එක්ස්පයර් වෙච්ච පාස්පොට් එකකට ස්ටැම්ප් ගහන්නේ නැ. අලුත් එක නැතිනම් පරන එක යුස් කරන්න බැ. එහෙම දෙකම යුස් කරන්න බැ. අලුත් එක විතරයි වැලිඩ්.. වීසා ස්ටැම්ප් එක පරන එකේ නිසා යුස් කලහැකි වීසා එක. පාස්පොට් එක යුස් කරන්න බැ.
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Parana passport Eka aluth ekata double tape karala alawaganin.visa aai gahanna one na.athdakeemen kianne...
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මේ උබ කොට් කරලා තියන කතාව හරි.. පාස්පොට් දෙකම යුස් කරන්න බැ. ඒකයි මම කිව්වේ බොනෙ ෆිඩා ට්‍රැවලර් කෙනෙක් හැටියට පෙන්නන්න පුලුවන් කියලා. එක්ස්පයර් වෙච්ච පාස්පොට් එකකට ස්ටැම්ප් ගහන්නේ නැ. අලුත් එක නැතිනම් පරන එක යුස් කරන්න බැ. එහෙම දෙකම යුස් කරන්න බැ. අලුත් එක විතරයි වැලිඩ්.. වීසා ස්ටැම්ප් එක පරන එකේ නිසා යුස් කලහැකි වීසා එක. පාස්පොට් එක යුස් කරන්න බැ.

    ow a kathawa hari ban. immigration 1e un parana eka use karanne na. dekama balala information match wenawa nan aluth 1e thama entry seal 1 gahanne.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ow a kathawa hari ban. immigration 1e un parana eka use karanne na. dekama balala information match wenawa nan aluth 1e thama entry seal 1 gahanne.
    ඔය කේස් එක සමහරු පටලවගන්නවා. වීසා එක තියෙන්නේ පරන එකේ කියලා පරන එක දෙනවා අලුත් එක බැග් එකේ දාගෙන. යුඇස් තමා ඔය සිද්දිය ගොඩක්ම පැටලෙන්නේ. එයාර්ලයින් එකට ටිකට් කරනකොට අලුත් එක දානවා ගේට් එකට ලගට ගියාම වීස එකයි පාස්පොට් එකයි ටිකට් එකයි ටැලි වෙන්නේ නැ. ඉතින් බොඩින් කරන එකා දහ අතේ අනාතයි. සමහර වෙලාවට ඔහොම උනාම යුඇස් FAA 's TFR උන් ඇපෘව් කරන්නෙත් නැ බොඩ් වෙන්න.
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මචන් passport එක expire උනොත් visa stamps අලුතෙන් ගහන්න ඕනද? :confused:
    මම නම් එහෙම කරල නැ. Visa තියෙන පරණ පස්පොර්ට් එකයි අලුත් පස්පොර්ට් එකයි දෙකම අරගෙන යනව. Visa expired වෙලා නැතිනම් අවුලක් නෑ.
     
    May 6, 2017
    288
    65
    0
    Midwest
    මම නම් එහෙම කරල නැ. Visa තියෙන පරණ පස්පොර්ට් එකයි අලුත් පස්පොර්ට් එකයි දෙකම අරගෙන යනව. Visa expired වෙලා නැතිනම් අවුලක් නෑ.

    හැමෝටම බොහොම පින් දන්නැති දේවල් කියල දුන්නට.. දැන් නම් කිසිම බයක් නෑ :)
     
    • Like
    Reactions: Google_Boy