මචන් මම හෙට මගේ Passport එක හදන්න යනවා.. පොඩ්ඩක් මේවා ගැන දන්නා උන් පොඩ්ඩක් කියනවද? මේවා තම මට දැනගන්න ඕනි..
අනේ පුළුවන් එවුන් ඉක්මනට කියපංකෝ .... BUMP 1ක් වත් දාල පලයන්....
- මොනවද ඕනි කරන Documents ?
- හැම එකකම මුල් පිටපත් ඕනිද??
- මම work කරන්නේ Software Engineer කෙනෙක් විදියට, ඒක passport 1ට දාගන්න Designation letter එක සහ Degree Certificate එක ප්‍රමාණවත්ද??
- Degree Certificate එක ලොකු නිසා අරන් යන්න අමාරුයි. ඒ හින්ද, Photocopy 1ක් අරන් ගියාට අවුලක් නැද්ද ??
අනේ පුළුවන් එවුන් ඉක්මනට කියපංකෝ .... BUMP 1ක් වත් දාල පලයන්....
Designation letter eka kiwwe Appoiment letter eka thibboth athida?