Passport office කව්ද ඉන්නෙ

super077

Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    Man machan lagama thiyena pradesheeya lekam office ekak select kala...eketa gihin finger print dunna.
    Online Pay karapu REcipt eke print ekak gatta man 15450k da koheda
    wena ithin mukuth document na

    View attachment 233872
    Screenshot 2024-07-30 084054.jpg

    :angry: :angry: :(
     
    • Wow
    Reactions: Sx3

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,596
    9,371
    113
    ඒතැන ක්‍රවුඩ් එකේ හැටියට මලාට නොමල් සර්විස් නම් වෙන්නේ නෑ ලඟ ඉඳලා කටු කාලා වන්ඩේ කර ගත්තොත් මිසක්
    දැනටමත් උඹේ ඩොක්ස් ලාච්චුවක හරි වෙන අස්සක හරි ඇති.
    එතැන දවස යන්නේ සෙට් එකක් පගාවට කරනවා
    තව සෙට් එකක් වන්ඩේ සර්විස් එකට කරනවා
    ඉතිම් නෝමල් එවා කරන්න උන්ට කෝ වෙලාවක්

    ok..

    babage passport eka ganna yankota parents la dennama babath aragena yanna oone.. hariyata documents tikakth ready karagena yanna. ethana wadakaranne sathtu wagge kari wesige puthala wagayak
    හදිසියක් නැති උනත් ආයේ හදද්දි වාත වෙන්න උනොත් කොහොමද සැප
    මොකද උඹේ අයිඩි එක දැන් රෙගිස්ටඩ් නේ
    ------ Post added on Jul 31, 2024 at 9:44 PM
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    මම application දුන්නෙ අප්‍රේල් මුල සතියෙ ... .... මැයි මැද වෙනකොටත් ආවෙ නැති නිසා වාර ගණනාවක් ගිහිල්ල හදාගත්ත... මට එච්චර දුර නැති නිසාත් නිවාඩු තිබුණ නිසාත් ගියා ....

    ඔයාල ඔච්චර කල් බලන් හිටියෙ අපරාදෙ.... මොකක් හරි අඩුපාඩුවක් තියේ නම් එයාල කියන්නෙ නෑ ..ඔහෙ පැත්තකට දානව ... අපි ගිහිල්ල ඇහුවම තමයි කියන්නෙ ...
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,833
    2,483

    wadak naa owagana kathaa karala...

    mee rata hadanna puluwan kamak naa thawa awrudu 100 k giyath..
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    ado me uba polime idan mata no ekak aran deepanko rupiyal 2000k denawa cudda

    දැන් මම office යනව ... ඒ දවස්වල ගියෙ නෑ ... දැන් නම් බෑ ...

    කලින් thread එකක් තිබුනෙ . ...ඒකෙ කෙනෙක් කියල තිබුනෙ එයාගෙ එක මාස 6 විතර ගිහිල්ල ත් ආවෙ නෑ කියල... ඉතින් මම අත ඇරියෙ නෑ . පස් සැරයක් ගියා .... කොහොම හරි ගත්ත
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    මම application දුන්නෙ අප්‍රේල් මුල සතියෙ ... .... මැයි මැද වෙනකොටත් ආවෙ නැති නිසා වාර ගණනාවක් ගිහිල්ල හදාගත්ත... මට එච්චර දුර නැති නිසාත් නිවාඩු තිබුණ නිසාත් ගියා ....

    ඔයාල ඔච්චර කල් බලන් හිටියෙ අපරාදෙ.... මොකක් හරි අඩුපාඩුවක් තියේ නම් එයාල කියන්නෙ නෑ ..ඔහෙ පැත්තකට දානව ... අපි ගිහිල්ල ඇහුවම තමයි කියන්නෙ ...
    එහෙමනම් මුන් මොන ලබ්බකටද බං ඔන්ලයින් සර්විස් එකක් ගෙනාවේ.. ටී.වී වල රගලා. ප්‍රා.ලේ වලට finger prnt machine දාලා.. කාලකණ්නි.. මේ රටේ මනුස්සයෙකුට ලේසියෙන් වැඩක් කරගන්නා වෙනුවට මුන් කරන්නේ මනුස්සයොන්ට ඒක එපා කරවලා දාන එක.. ප්‍රයිවටයිස් කරන්නම ඕන ආයත්නයක් මේක
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    ඒතැන ක්‍රවුඩ් එකේ හැටියට මලාට නොමල් සර්විස් නම් වෙන්නේ නෑ ලඟ ඉඳලා කටු කාලා වන්ඩේ කර ගත්තොත් මිසක්
    දැනටමත් උඹේ ඩොක්ස් ලාච්චුවක හරි වෙන අස්සක හරි ඇති.

    ------ Post added on Jul 31, 2024 at 9:44 PM

    මම ගත්තෙ normal service...

    One day නෙවෙයි 10 000 ගෙව්වෙ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    Online Passport ගන්න එක ධම්මික පෙරේරා හැදුවේ ඌ ගියා විතරයි මුන් චෝරම කරලා දැම්මා

    Hadissiyak nam ne ban..eth tour ekak yanna hitan innwa ekai passport danna kiyala baluwe..ehema unoth tawa poddak idala balanwa
    උඹේ අම්මාගේ එක නම් මම අරගෙන දුන්නා උබේ බාබා කෙල්ලෙක් ද?
    ------ Post added on Jul 31, 2024 at 9:59 PM
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    එහෙමනම් මුන් මොන ලබ්බකටද බං ඔන්ලයින් සර්විස් එකක් ගෙනාවේ.. ටී.වී වල රගලා. ප්‍රා.ලේ වලට finger prnt machine දාලා.. කාලකණ්නි.. මේ රටේ මනුස්සයෙකුට ලේසියෙන් වැඩක් කරගන්නා වෙනුවට මුන් කරන්නේ මනුස්සයොන්ට ඒක එපා කරවලා දාන එක.. ප්‍රයිවටයිස් කරන්නම ඕන ආයත්නයක් මේක

    One-day හැදුවම එයාලට වැඩිපුර දීමනාව ක් ලැබෙනව ඇති officially ම ... ඒක නිසයි එහෙම කරන්න promote කරනව ඇත්තෙ ..

    .
    .
    .

    මේ දැන් ලැබුණ තොරතුරක් ....
    Application දාල finger print තියල payment ඉවර අයට today issue කියල 50 දෙනවලු ...
    ඔය කියන දේ තහවුරු කරන්න ලියවිලි අරගෙන 50 ඇතුලට යන්න පාන්දරම ගියොත් හරි ....

    තව රට යන්න මොකක් හරි ලඟම දිනයක් එක්ක offer එකක් තියේ නම් පුලුවන්ලු ගන්න ..... ඒ තොරතුරු ඕනලු ...... මහ පාන්දරම යන්න ඕනෙලු
    ------ Post added on Jul 31, 2024 at 10:36 PM
     
    Last edited:
    • Like
    Reactions: super077