mama danna vidiyata ehema karanna baa ban.. mu normal service ekata danata apply karala iwarai..ඔන් ඩේ සර්විස් දාලා ගනින් බන්..සල්ලි ආයෙ ගෙවන්න වෙයි සමහරවිට
Nothing is impossible in SL.mama danna vidiyata ehema karanna baa ban.. mu normal service ekata danata apply karala iwarai..
na muta contacts thiyenawamoo ekeda inne
aththa kiyapan.. uba kohomahari karagatta needa..Nothing is impossible in SL.![]()

කතන්දර ගොඩයි
පොත් නෑලු දෙන්න, ඒ හින්දා සීමා කරලාලු තියෙන්නෙ.
e passport එකක් 2025 ජනවාරි ඉඳලා දෙන්න ඉන්නවාලු, ඒ හින්දා හදිස්සි නැති ඒවා දෙන්න උනන්දුවක් නෑ.
දැන් සති 2ට විතර කලින් ඉඳලා website එකේ register වෙලා ඒකෙන් එන sms එකේ දිනේට විතරලු ඇතුලට ගන්නෙ.
අද normal විදියට renew කරන්න දුන්න කෙනෙක්ට තව මාස 3ක් විතර යයි කිව්වාලු
normal service, finger print eka thiyala masayak nam thawa tikak kal yai.. mokada issara wage nemei un thawath aluth system ekak dagena okkoma aye patalogena inne..
thawa sathi keepekin awe naththen, gihin balapan..
eke uda thattuwe room ekak thiyanawa maasa ganan apu nathi unge ewa hoyala/hadala denawa..
Den ara one day service eken ganna berida bn issra wage ude pandara appointment mukut noda katta kala ganne . ewidiyata ?loan ekak hari daala 20000 k deela one-day service eken waddee kara ganna thibuneee.. udde 5 ta gihilla dawal 12 wenakota passport ekath ganna thibunaa..
dan uba parakku wadi..
political karana ekek alla ganna balapan ooka goda daaganna.. mama danna un innawa 1 year gihillath taama passport naa
එදා දුන්න රිසිට් එක?ඔයා කොහෙද ඉන්නෙ ?
උදේ 9ට විතර ගිහින් identity card office එකට යන්න තියෙන ගේට්ටුවෙන් ඇතුල්වෙලා දෙවෙනි තට්ටුවෙ (මට මතක විදියට) තැපැල් අංශයෙන් අහන්න ... එතන නැත්තම් වෙන තැනකට යන්න කියනව ...
මතක ඇතිව එදා දුන්න රිසිට් එකේ original එක අරන් යන්න.. තව ඔක්කොම අදාල ලියවිලි තියෙන ඒව අරන් යන්න....
එතකොට හදාගන්න පුලුවන් වෙයි ...මගේ එක ගත්ත එහෙම
එදා දුන්න රිසිට් එක?
මම මචන් ඔන්ලයින් ගෙව්වෙ, finger print එක දුන්න තැනිනි මොකුත් දුන්නෙත් නැFinger print තියල සල්ලි ගෙව්වම කොලයක් දුන්නෙ ඒක ... ඔයා online ද ගෙව්වෙ?