math online gewwe cuddaFinger print තියල සල්ලි ගෙව්වම කොලයක් දුන්නෙ ඒක ... ඔයා online ද ගෙව්වෙ?
math online gewwe cuddaFinger print තියල සල්ලි ගෙව්වම කොලයක් දුන්නෙ ඒක ... ඔයා online ද ගෙව්වෙ?
උබට ගාව මොනවද මචන් මේ වෙනකොට තියෙන documents , මට ඒවා මතකත් නෑ කියපන්කො, ඇඟිල්ල තිබ්බද?math online gewwe cudda
Thanks bro, යනකොට මොනවද අරන් ගිය documents මචන්, ආයිත් ගෙවන්න ඕනි උනාදMachan, online 50 per day denawa emergency kiyala
ude 4ta gihin polimata set wela 6:30am athulata gannakota duwala palayan 15Room akata (1st floor),
aka athulata mulin ena 50 denata with in 4hrs passport denawa, online apply karala fingerprint thiyala thiyenna oni akata
Man machan lagama thiyena pradesheeya lekam office ekak select kala...eketa gihin finger print dunna.උබට ගාව මොනවද මචන් මේ වෙනකොට තියෙන documents , මට ඒවා මතකත් නෑ කියපන්කො, ඇඟිල්ල තිබ්බද?
Thanks bro, යනකොට මොනවද අරන් ගිය documents මචන්, ආයිත් ගෙවන්න ඕනි උනාද
ado me uba polime idan mata no ekak aran deepanko rupiyal 2000k denawa cuddaඑහෙමද?
ඔයා ලඟ නම් ඉන්නෙ ඔයාලඟ තියෙන තහවුරු කරන්න පුළුවන් ලියවිලි online payment එකේ hard කොපි වගේ දේවල් අරගෙන ගිහින් අර ගේට්ටුවෙන් ගිහිල්ල තැපැල් එකට ගිහිල්ල අහන්න...
තොරතුරු අඩුපාඩු ඒව ඔහේ දමල තියෙනව මිසක් ඒව කියන්නෙත් නෑ. මට එහෙම වුනා ... භාරගන්න වෙලාවෙදි පරණ passport එක විතරක් ගත්ත ... මගෙ තිබුණ විශේෂ බලපත්‍රයක් පරණ එකක් ඒක ඕනෙ නෑ කිව්ව මුලින්... පස්සෙ ඕනෙ කිව්ව... මම පස් සැරයක් ගියා මැයි මාසෙ .... ලඟ නිසා ලොකුවට වියදමක් නෑ...
ඒකයි කිව්වෙ ඔක්කොම අරන් යන්න කියල .. 9 ට යන්න පරක්කු වෙන්න එපා ...
පරන identity එකටත් නොදෙන වෙලාවල් දැක්ක...
උඹට මේක කිව්වේ ගිය පාර ත්‍රෙඩ් එකේමම දැන් මාස 3 කට වගේ කිට්ටුවා apply කලා. Finger print එක තියලත් මාසයක් වෙනවා. මේක එතනින් එහාට process වෙලාම නෑ.
ගිහින් හදාගන්න බැරිවෙයිද. දැන් appointment දාලා යන්න ඕනි කතාවල් තියේ නේද. පොඩි සප් එකක් ඕනි![]()
Yako Man One Day service dala tiyenne ..ko nane.ඔන් ඩේ සර්විස් දාලා ගනින් බන්..සල්ලි ආයෙ ගෙවන්න වෙයි සමහරවිට
එහෙමද?
ඔයා ලඟ නම් ඉන්නෙ ඔයාලඟ තියෙන තහවුරු කරන්න පුළුවන් ලියවිලි online payment එකේ hard කොපි වගේ දේවල් අරගෙන ගිහින් අර ගේට්ටුවෙන් ගිහිල්ල තැපැල් එකට ගිහිල්ල අහන්න...
තොරතුරු අඩුපාඩු ඒව ඔහේ දමල තියෙනව මිසක් ඒව කියන්නෙත් නෑ. මට එහෙම වුනා ... භාරගන්න වෙලාවෙදි පරණ passport එක විතරක් ගත්ත ... මගෙ තිබුණ විශේෂ බලපත්‍රයක් පරණ එකක් ඒක ඕනෙ නෑ කිව්ව මුලින්... පස්සෙ ඕනෙ කිව්ව... මම පස් සැරයක් ගියා මැයි මාසෙ .... ලඟ නිසා ලොකුවට වියදමක් නෑ...
ඒකයි කිව්වෙ ඔක්කොම අරන් යන්න කියල .. 9 ට යන්න පරක්කු වෙන්න එපා ...
පරන identity එකටත් නොදෙන වෙලාවල් දැක්ක...
මම ගෙවලා ඉවරයි මචන් එතකොටත්උඹට මේක කිව්වේ ගිය පාර ත්‍රෙඩ් එකේ
උඹ හැදෙන පුතෙක් නෙමේ
90%කට අවුල් වැඩේ
ණයක් වෙලා හරි වන් ඩේ කර ගනිම්
මං හරියටම දන්නෙ නෑ. one day එකටත් මං හිතන්නෙ website එකේ register වෙන්න ඕනි. එතකොට අපිට දිනයක් එනවා sms එකක්. එදාට යන්න ඕනි, security එකට ඒ sms එක පෙන්නුවාම තමයි ඇතුලට ගන්නෙ. ඊළඟට normal නම් ඒකට අදාල counter එකට ගිහින් NIC, application form, studio එකෙන් දුන්න photo එකේ receipt, color photocopies ටික දෙන්න ඕනි. එතකොට එතනින් දෙන අංක පිලිවෙලට application බාර දෙන තැනට ගිහින් දෙන්න ඕනි. ඊළඟට payment කරන්න ඕනි ඒ ළඟ තියෙන counter එකට. එච්චරයි. one day එකෙත් ඔහොමම තමයි වෙනවා ඇත්තෙDen ara one day service eken ganna berida bn issra wage ude pandara appointment mukut noda katta kala ganne . ewidiyata ?
Birth certificate and Identity card mainly (old passport if there)Thanks bro, යනකොට මොනවද අරන් ගිය documents මචන්, ආයිත් ගෙවන්න ඕනි උනාද
මම මචන් මාර්තු වල රෙජිස්ටර් උනේ, සේරම docs ඔන්ලයින් submit කලේ. එතකොට මම දැනට සල්ලි ගෙවල, Finger prints දීලා ඉන්නෙ, මම යනවා නම් appointment එකක් ගන්නෙ කොහොමදමං හරියටම දන්නෙ නෑ. one day එකටත් මං හිතන්නෙ website එකේ register වෙන්න ඕනි. එතකොට අපිට දිනයක් එනවා sms එකක්. එදාට යන්න ඕනි, security එකට ඒ sms එක පෙන්නුවාම තමයි ඇතුලට ගන්නෙ. ඊළඟට normal නම් ඒකට අදාල counter එකට ගිහින් NIC, application form, studio එකෙන් දුන්න photo එකේ receipt, color photocopies ටික දෙන්න ඕනි. එතකොට එතනින් දෙන අංක පිලිවෙලට application බාර දෙන තැනට ගිහින් දෙන්න ඕනි. ඊළඟට payment කරන්න ඕනි ඒ ළඟ තියෙන counter එකට. එච්චරයි. one day එකෙත් ඔහොමම තමයි වෙනවා ඇත්තෙ
මම දැනට සල්ලි ගෙවල, Finger prints දීලා ඉන්නෙ, මම යනවා නම් appointment එකක් ගන්නෙ කොහොමදBirth certificate and Identity card mainly (old passport if there)
ubata apu sms aka pennanna oni enter wenna security aken (finger print capture karanna anna kiyala apu aka).
application no aka note 1k dagena palayan SMS aketh thiyanawa
ubata passport eka hadissi nattam dan yanna eppaa. mokada one-day service ekath dan awul waggee..Ado mata ape ammagei podi babagei passport hadaganna one..oneday kraganna ekada lesi..please advice
apointment oni ne, man kiyapu widiyata udema palayanමම දැනට සල්ලි ගෙවල, Finger prints දීලා ඉන්නෙ, මම යනවා නම් appointment එකක් ගන්නෙ කොහොමද
Hadissiyak nam ne ban..eth tour ekak yanna hitan innwa ekai passport danna kiyala baluwe..ehema unoth tawa poddak idala balanwaubata passport eka hadissi nattam dan yanna eppaa. mokada one-day service ekath dan awul waggee..
mama passport eka renew kalaa giya awrudde anthima. one-day service kisima awlak unne naa.
chande iwara wenakan hitapan
call කරලා අහලා බලන්න. Online submit කරපු අයගෙත් normal, urgent, one day කියලා ඇතිනෙ. ඔයාට හම්බවුණ reference number එක කියලා බලන්න. වැඩකරන අයටත් පැටලිලා තියෙන්නෙ online ඒවයි, අලුතින් website එකේ register වුණ අයගෙ ඒවයි, නිකන්ම එතනට එන අයගෙ ඒවයිමම මචන් මාර්තු වල රෙජිස්ටර් උනේ, සේරම docs ඔන්ලයින් submit කලේ. එතකොට මම දැනට සල්ලි ගෙවල, Finger prints දීලා ඉන්නෙ, මම යනවා නම් appointment එකක් ගන්නෙ කොහොමද
මම finger print එකෙ තියුවේ ගිය අගෝස්තුවල.. හිත හදාගනින්.. ඕක එන්නේ නෑ.. අපි ගිහිල්ලම ගන්න වෙන සීන් එකක් තියෙන්නේ..මම දැන් මාස 3 කට වගේ කිට්ටුවා apply කලා. Finger print එක තියලත් මාසයක් වෙනවා. මේක එතනින් එහාට process වෙලාම නෑ.
ගිහින් හදාගන්න බැරිවෙයිද. දැන් appointment දාලා යන්න ඕනි කතාවල් තියේ නේද. පොඩි සප් එකක් ඕනි![]()

ok..Hadissiyak nam ne ban..eth tour ekak yanna hitan innwa ekai passport danna kiyala baluwe..ehema unoth tawa poddak idala balanwa