Password recovery in local level systems

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    යාලුවනේ local level එකේ තියෙන සිස්ටම් එකක ඒ කිව්වේ අන්තර්ජාලයේ හෝ අන්තර්ජාලයත් එක්ක සම්බන්දයක් නැති පරිගණක පද්ධතියක password reset කරන්න හොදම විදිය මොකක්ද? වෙබ් එකේ තියෙන එකක් නම් සමාන්‍ය විදියට email address එකට password rest token url එකක් යවන්න පුලුවනිනේ.

    local system එකකදි මේක කරන්නේ කොහොමද? වඩා හොදම ක්‍ර‍මය මොකක්ද?

    භාවිතා කරන්නේ PHP :D

    මම security questions ගැන හිතුව. ඒත් මට හිතෙන්නේම ඒක අසාර්ථකයි කියල. මොකද security questions හා ඒවට දුන්න උත්තර password වලට වඩා වේගයෙන් අමතක වෙනව. :)

    මට ඕන ඇත්තටම යූසර්ස්ලට පහසුවක් වෙන විදියට මේක සිස්ටම් එකකට යොදන්නේ කොහොමද කියල දැනගන්න. :)
     
    GalacticEmpire

    Active member
  • Jan 16, 2016
    452
    114
    43
    Galaxy far far away

    Local mail server ekak run kraana barida?
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    Ithin web server ekak run karala, password recovery/reset option eka deepanko, LAN access witharak thibbama ethine,

    මචං කන්සෙප්ට් එකක් දෙන්නකෝ. :D

    email එකට යවල වැඩේ කරන්න පුලුවන් නමුත් මචං ඉන්ටර්නෙට් නෑ මචං සිස්ටම් එකට හැම වෙලේම ඒකයි අවුල. :sorry:
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    1. What is the problem are you trying to resolve?
    If you run a local web server, you can still have password authentication. If you do not have Internet access, why use email authentication in first.

    2. If you want to reset the passwords, you can let the users download a private key file when they register. If they want to reset password, they can then use that private key to reset password. See PKI. Firefox at least supports them.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මචං කන්සෙප්ට් එකක් දෙන්නකෝ. :D

    email එකට යවල වැඩේ කරන්න පුලුවන් නමුත් මචං ඉන්ටර්නෙට් නෑ මචං සිස්ටම් එකට හැම වෙලේම ඒකයි අවුල. :sorry:

    Internet oni ne, umbe server eka local run karapan pages 2 k dapan password reset ekata. Users lata local access karanna puluwan neda http?, but dns nam ne ( sure ne local dns puluwanda kiyala), local ip walin thamay access karanna wenne?
    Basically, wenna oni internet nethuwa local access karanna puluwan server ekak atawala, eeka through pw reset option eka laba dena eka,
    Pw reset coding eka umbata liyanna wenawa,
     
    GalacticEmpire

    Active member
  • Jan 16, 2016
    452
    114
    43
    Galaxy far far away
    ඒක කරන්නත් බෑ මචං :)

    Hena prashnayak ne ban :confused: :lol: dan oya security questions amathka wenawa password amathakawena atta thama.

    barida ubata password eka rest kranakota NIC NO eka hari Employee NO eke hari ahanna. habai risk ekek thtnawa thama ath machan ube me Local case eka nisa solutions rare bana
     
    GalacticEmpire

    Active member
  • Jan 16, 2016
    452
    114
    43
    Galaxy far far away
    NIC+birthday wage

    ex: 84xxxxxxxV19840503 = 84xxxxxxxV + 1984/05/03

    :D

    this is similar to password reset options available in some popular mail services

    mehema krpan

    User clicks Forgot password option > Ask username > if the username available in the system then asks user to complete NIC b'day combo

    Please complete the following combination to reset the password

    84***************3

    if user succeed allow to set a new password. otherwise contact admin (after 3 apptemts or so)

    Untitled.jpg
     
    Last edited: