pathleta sudde denawa

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,554
    4,115
    113

    උ දාන පොස්ට් දැකලා තියෙනවා ඇරෙන්න මට උව හම්බවෙලා නෑ..මට එළකිරියේ තියෙන්නේ මේ ප්‍රොෆයිල් එක විතරයි ..පහුගිය දවස්ටිකේ උබේ පොස්ට් එහෙමත් මං දැක්කා.ඒ හැම එකම පොනිල්ට කඩේ යන ඒවා..උබ දැන් මේ දාපු පොස්ට් එකම පේනවනේ..මොකෙක් හරි පාතාල සෙට් එකක් මරන එකට විරුද්ධව නේ උබ කතාකරේ..අපිට නම් පාතාලේ මොකා මැරුවත් කමක් නෑ..අපේ කවුරුවත් නෑ පාතාල වැඩ කරන අය නෑ .....මහින්ද මැරෙව්වත් , පොනිලා මැරෙව්වත් ප්‍රශ්නයක් නෑ ඒ නිසා ...සුදු වැන් වල ගියත් ආයුධ පෙන්නන්න එක්කන් ගිහින් මැරුවත් ප්‍රශ්නයක් නෑ...
    පහුගිය අවුරුදු තුනට පාරේ ගිය අහිංසක මිනිස්සු කී දෙනෙක් ට ඕකුන් වෙඩි තිව්වද? කවුරු හරි පාතාලේ ඉවර කරනවා නම් ඒ ඇති...

    okun allala hire dammath wadak neha,tika dawaskin eliye.marana danduwam niyama unath wadak neha maranna giyama utte manawa himikam karayo,mehema geme thmai denna ona
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    කමක් නෑ. එක කොටසක් හරි නැතිවෙනවනේ..මොකද උබලගේ මහා එකා උට හිතවත් පාතාලේ තියාගෙන විරුද්ද උන් නැතිකරෙත් නෑ, හිතවත් උන් නැතිකරෙත් නෑ...පොනිලා විරුද්ද උන් නැති කරලා තිබුනානම් දැන් මේ ආණ්ඩුවට තියෙන්නේ උන්ගේ විරුද්ද සෙට් එක නැති කරන්න විතරයි.එතකොට දෙපැත්තම ඉවරයි.

    හිතවත් පාතාලෙ උන් බන්දනාගාරෙනුත් පැනල යනව දැන් :rofl::rofl::rofl:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    තමන්ට හිතවත් පාතාලෙට එරෙහිව ඉන්න පාතාලේ සුද්ද කරනවා... :rolleyes:

    එහෙම හරි සුද්දයිනෙ බන්. ඊළඟට අනිත් ආණ්ඩුවකින් ඉතුරු සෙට් එකත් සුද්ද කලානම් ඔක්කොම සුද්දයි
     
    Run_away

    Member
    Nov 15, 2018
    230
    17
    0
    යකෝ බලන් යද්දි පාතාලෙ උන් හුකලා ජාතක වෙච්ච බැල්ලිගෙ පුතාලා සෑහෙන්න එලකිරියෙත් ඉන්නවනෙ.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    තමන්ට හිතවත් පාතාලෙට එරෙහිව ඉන්න පාතාලේ සුද්ද කරනවා... :rolleyes:

    STF එකෙන් පාතාලෙ එකෙක්ව මැරුවමත් උබල ඒක හොදයි කියන්නෙ නෑනෙ බන්.. පාතාලෙ එකෙක්ව මරන එක මොන ආණ්ඩුවෙන් කලත් හොදයි බන්.. ඔය වගේ ලොකුවටම පාහාලෙ ඉන්න එවුන් හිරේ ගියත් වැඩක් නෑ ඇතුලෙ ඉදන් ගේම ගහනවනෙ බන්.. උන් ටික gun එහෙම ලෑස්ති කරගෙන වාහනේක ඉදල හියෙන්නෙ trip එකක් යන්න නෙවෙයිනෙ.. කොහේ හරි ගේමක් දෙන්න යන්නනෙ ඔය මැරිච්ච එකාත් වෙඩි තිබ්බ නිසා තව අහිංසක් මිනිස්සු කීපදෙනෙක්ගෙ ජීවිතත් බේරෙන්න ඇති. :yes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,138
    18,709
    113
    අදාල නෑනේ
    තමන්ට හිතවත් පාතාලෙට එරෙහිව ඉන්න පාතාලේ සුද්ද කරනවා... :rolleyes:

    :rofl:

    එහෙම හරි සුද්දයිනෙ බන්. ඊළඟට අනිත් ආණ්ඩුවකින් ඉතුරු සෙට් එකත් සුද්ද කලානම් ඔක්කොම සුද්දයි

    Bai Logics :love:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    අදද සිද්ධිය වෙලා තියෙන්නෙ....
    පැමිණිලි නැතුව නඩු නැතුව සීන් එක ඉවර කරල වගේ...
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,925
    738
    113
    මෙහෙ තමා
    කමක් නෑ. එක කොටසක් හරි නැතිවෙනවනේ..මොකද උබලගේ මහා එකා උට හිතවත් පාතාලේ තියාගෙන විරුද්ද උන් නැතිකරෙත් නෑ, හිතවත් උන් නැතිකරෙත් නෑ...පොනිලා විරුද්ද උන් නැති කරලා තිබුනානම් දැන් මේ ආණ්ඩුවට තියෙන්නේ උන්ගේ විරුද්ද සෙට් එක නැති කරන්න විතරයි.එතකොට දෙපැත්තම ඉවරයි.

    තව ඕනි තරම් ඇති බලපන් .කඩේ යෑමක් නොවෙයි මචන්.උබල එරිල ඉන්න වහල් බාවයෙන් මුදාගන්න පෙන්නුවේ.අනික වැඩිම,ලොකුම කුඩු වැටලීම් කලේ පහුගිය කාලේ .හැබැයි ඒ වගේම එක වර්දනය උනා.දැන් ඔය kg නැති වෙන්නත් හේතුව එකයි.බීශනේ ලොකුවටම තියෙන පැත්තක ඉන්න නිසා කරපුව දන්නවා.ඔය දෙවෙනි video එකේ උන්ගෙන් සල්ලිත් අරන් තමයි හැබැයි මැරුවේ
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    යකෝ බලන් යද්දි පාතාලෙ උන් හුකලා ජාතක වෙච්ච බැල්ලිගෙ පුතාලා සෑහෙන්න එලකිරියෙත් ඉන්නවනෙ.

    Ow ban ponna uttala thama ranila puka denawa:D:D:D:D:D